Getting Old

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පල යන්න වල් බඩා !! අයිස් මලයට මොන හරි කිව්වොත් යවනවා පෙරාට ලින්ක් එකයි අර ඊයේ කොලා කිව්වා අවලන් වැඩෙ යි මෙතන දැනගනු !! :growl::growl:


    :cool:

    ලැෆ් කන්න මිසිං :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ අහින්සා ඔයා....

    :)




    Happy birthday mchn hope u had a great time :)



    ohh yeah :rofl:

    thanks mate :D


    happy b'day,, gift eka mihiri akka athe ewannan :D



    තෑන්ක්ස් තිල්ස් :love:
    ඔයත් මට විහිලු කරනවා නේද :(



    සුදු රෝස;12390930 said:
    සුබ උපන්දිනයක් DJ අංකල්................ :D:D:D:D:D



    කවුද අන්කල් :growl:

    තෑන්ක්ස් :frown:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked: හානේ මල්ලි බබාගේ බර්ත්ඩේ එක අද නේද ?
    හැපි බර්ත්ඩේ කූලෝ .. :cool::cool::cool:

    මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා මට අරයව සෙට් උනාට පස්සේ උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියලා .. :P:P:P

    ( මට ඉක්මනට අරයව සෙට් වෙන්න කියලා විශ් කරපන් නැත්නම් උඹයි මායි දෙන්නම් ෆොරෙවර් අලෝන්ග් තමයි..:lol::sorry: )


    Happy_Birthday_Cat.gif



    උම්මා... උම්....මා......:love::love::love::cool::cool::cool:.( හෆ්ෆේ මූ ගාව ගඳ :oo: )
    ලව් යූ .. :cool::love:

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked: හානේ මල්ලි බබාගේ බර්ත්ඩේ එක අද නේද ?
    හැපි බර්ත්ඩේ කූලෝ .. :cool::cool::cool:

    මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා මට අරයව සෙට් උනාට පස්සේ උඹට කෙල්ලෙක් සෙට් වෙන්න කියලා .. :P:P:P

    ( මට ඉක්මනට අරයව සෙට් වෙන්න කියලා විශ් කරපන් නැත්නම් උඹයි මායි දෙන්නම් ෆොරෙවර් අලෝන්ග් තමයි..:lol::sorry: )


    Happy_Birthday_Cat.gif



    උම්මා... උම්....මා......:love::love::love::cool::cool::cool:.( හෆ්ෆේ මූ ගාව ගඳ :oo: )
    ලව් යූ .. :cool::love:




    තොට හැම අවුරුද්දෙම මගේ බර්ත් ඩේ එක අමතක වෙනවා :angry:

    තෑන්ක්ස් පොඩි අයියේ :P

    :)

    උඹට අරයව සෙට් වේවා :sorry:

    පල යන්න මං හැමදාම නානවා :frown:




    බලහල්ලකො මූණෙ තියම පැණි පාට...:P



    :frown:




    සුබ උපන්දිනයක් යාළුවා...



    තෑන්ක්ස් මචං :D



    Happy Birth Day

    Dj Ice Clod

    WISH YOU ALL THE BEST



    තෑන්ක්ස් බබා :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අෆ්ෆා උබත් දැන් පට්ට නාකියෙක් නේද ? :P:P

    සුබ උපන් දිනයක් මචන් !! :D:D



    swieczki-pikery-quot-happy-birthday-quot_0_b.jpg