උබ ලයිසන් එක පිටින් තියල ලයිසන් නැතුවම ආන්ඩුවට අපෙ මහරජතුමාට මඩ ගහනවා 
උබ පක්ශෙ මාරු කලාද හොදයි හොදයි

උබ පක්ශෙ මාරු කලාද හොදයි හොදයි



ආ මල් මල් කෝමෙයි කෝමෙයි..මටත් ලාවට මතකයි ඔහොම සීන් එකක්.. ඒ කාලෙ ඉතින් අපි සුට්ටි පැටවුනේ..
ඉස්සර රුපවාහිනියෙ ගියා "9.05" කියල ප්‍රෝග්‍රෑම් එකක්..
රෑ 9.05 ට පටන් ගන්නෙ.. හේමනලින් කරුණාරත්න තමයි කලේ.. පට්ට ප්‍රෝග්‍රෑම් එක.. දැන් කොහෙද ඒ වගේ ඒව.
![]()
අරුන් ඩයස් බණ්ඩාරනායකමෙයාගේ voice එකට මන් මර ආසයි.![]()
අන්තිමට මතක රුපවාහිනයෙ වයිල්ඩ් මොකක් හරි කලා 

තිබ්බ මචන් උඹල දැකල නැතිදඑහෙම එකකුත් තිබ්බද? හෑ....
ඒ ගොඩක් මෑතකදී වගේ නේpasse swarnavahiniyata u pannane.
eketh apu alutha oka kala.
7.05 kiyalada manda
ඕවා ගන්න ඕනි කාලේ අපි හොරෙන් බැලුවේ
itn එකේ ගියා ලහිරු මඩල
රුපවාහිනියේ ගියා මුතුහර
ඉස්සර itn news ගියේ ලොව වටා කියන නමින්


තිබ්බ මචන් උඹල දැකල නැතිද
රේඩියෝ වලට පුස් බයිසිකල් වලට ඒ දවස් වල මේවා අනිවාර්ය කරල තිබ්බා
ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ



අරුන් ඩයස් බණ්ඩාරනායකඅන්තිමට මතක රුපවාහිනයෙ වයිල්ඩ් මොකක් හරි කලා
මම නම් අවුර්දු 5කින් විතර හරියට ටිවි බලලා නැ
ඉස්සර මේක තිබ්බේ දැන් නම් මේක වලංගු නැහැ
මම දන්නේ නැහැනේ බං, මට තියෙන එකම ලැයිසොන් එක driving ලැයිසොන් එක විතරයි.![]()
9.05 කරේ එයා තමයිඅන්න ඒක තමා නම. මන් ආස අනිත් කෙනා තමා නලින් අර 8.05 ද 9.05ද කලේ මචන්..
ඉස්සර මේක තිබ්බේ දැන් නම් මේක වලංගු නැහැ
2000 අවුරුද්දේදී මේක අවලංගු කළා
අන්න බුලට් එක පොර තමයි නම නම් මතක නෑ බන්
හැබැයි මතකයි
ඉස්සර පාට පාට වළලු කැරකෙන මාර්ක් එකක් තමයි රුපවාහිනි කාලින සිදුවීම් අංශයට තිබුනේ![]()
ඔය අපේ ගෙදර තිබ්බ එකක් බන්උඹ කොහෙන්ද බන් මේවා හොයාගන්නේ?
haffa e kale maru.. wichithra windana.. wasara 2000n eha lokaya
mare maru..