ඔව් අපිත් බලන්නෙ දෙරණ 24 එකයි හිරු එකයි තමයිසිරාවටම... ඉස්සර අපෙත් ලයිසන් ගත්තා, රේඩියෝ එකටත් එහෙමයි, පුෂ් බයිසිකලේටත් ලයිසන් කියලා බෙලෙක් කෑල්ලක් ගත්තා..
ඇත්තටම ඒ කාලේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙම ජරා විදියට කඩේ ගියේ නැහැ..
මම නම් ගෙදර ඔය චැනල් දෙක ටියුන් කරලවත් නැහැ..
මම දැකලා තියෙන විදියට දැනට තියෙන සමබරම (හොඳම එක නෙමෙයි, තියෙන ඒවාගෙන් හොඳම එක) හිරු තමයි..
හැම දේම දානවා.. ඒ වගේම කුඩු දුමියගේ එකකුත් අනිවා දානවම තමයි..
දෙරණත් නරකම නැහැ..
ස්වර්ණවාහිනී සින්දු ප්‍රවෘත්ති බලන්නෙත් නෑ
ඉස්සර සිරස නිවුස් එකත් හොඳයි හැබැයි දැන් උනුත් UNP එකට බනිනව ඇරෙන්න වෙන දෙයක් නෑ හැබැයි උන් ලංකාවට අලුත් දේවල් ගෙනාවා උඩු යටි කුරු කළා උන් රේඩියෝ Tv
රේඩියෝ වලටත් තිබ්බ බන් රුපියල් 40ක් ගෙවන්න ඕනේ එකට මතකයි
හැබැයි ඒ ගෙවපුවට ඒ කාලේ උන් ණයක් නෑ
Last edited:
....යකෝ ඒ කියන්නේ අපි හොරෙන් T.V බලලා තියෙන්නේ...
මටත් ලාවට මතකයි ඔහොම සීන් එකක්.. ඒ කාලෙ ඉතින් අපි සුට්ටි පැටවුනේ..
ඉස්සර රුපවාහිනියෙ ගියා "9.05" කියල ප්‍රෝග්‍රෑම් එකක්..
රෑ 9.05 ට පටන් ගන්නෙ.. හේමනලින් කරුණාරත්න තමයි කලේ.. පට්ට ප්‍රෝග්‍රෑම් එක.. දැන් කොහෙද ඒ වගේ ඒව.

