වැඩක් නෑ බං මට නම් එහෙම කෙල්ලෝ.එකෙක් දෙන්නෙක් යද්දි නම් ඇඬුවා.දැන් අවුලක් නෑ දැන් ඉන්න එකත් ඉන්න බැරිනම් පලයන් කියන මානසිකත්වයේ ඉන්නේ මම ඒත් ආදරේ උපරිමයෙන් දෙනවා.මොකද ඒකි ගියත් මට එයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන් අනිවා.අපිව එපා කියන මිනිස්සුන්ව බලෙන් තියාගන්න හැදුවා මාත් කාලයක්.දැන් පාඩම් ඉගෙනගෙන මචං ඉන්නේ.ඔය කෙල්ලන්ට ආතල් නැත්නම් යන කතාත් අපේ උන් තමුන්ගේ වාසියට හදාගත්තු බයිලා.ආතල් නැත්නම් යන කෙල්ලෝ බැන්දම මිනිහා එහෙ මෙහෙ වෙනකන් ඉඳලා තහනම් ගහේ ගෙඩි කනවා බං.හැබැයි ජේසුස් වහන්සේ කියලා තියෙනවා මොනාද මන්දා වපුරලා වෙන මොනාද මන්දා ගන්න බැහැයි කියල නම්.සෝ බලුවැඩක් කරන එකාට කොහොමත් පෝරියල් එක අනිවා සෙට් වෙනවමයි.එහෙම නොවුනොත් මේ බුදු බණ බොරු.
ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.

yako 2011 idala adada palaweni thread eka danne?
tfs but ubata rep power ne neda bn
meka nam niyamai. iphone walatath extention ekak thiyenawada?
rep added +++
anyway repadded++
Machan ochchara wiswasa nathi Kellekta kawuda ban android phone aran denne![]()