GFගෙ හොර අල්ලමු.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩො යාලු එල බන් ...spying කරන්න පුලුවන් තව සොෆ්ට් වෙයර් ගැන දන්නවනම් දාපන් ...rep ++
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    වැඩක් නෑ බං මට නම් එහෙම කෙල්ලෝ.එකෙක් දෙන්නෙක් යද්දි නම් ඇඬුවා.දැන් අවුලක් නෑ දැන් ඉන්න එකත් ඉන්න බැරිනම් පලයන් කියන මානසිකත්වයේ ඉන්නේ මම ඒත් ආදරේ උපරිමයෙන් දෙනවා.මොකද ඒකි ගියත් මට එයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන් අනිවා.අපිව එපා කියන මිනිස්සුන්ව බලෙන් තියාගන්න හැදුවා මාත් කාලයක්.දැන් පාඩම් ඉගෙනගෙන මචං ඉන්නේ.ඔය කෙල්ලන්ට ආතල් නැත්නම් යන කතාත් අපේ උන් තමුන්ගේ වාසියට හදාගත්තු බයිලා.ආතල් නැත්නම් යන කෙල්ලෝ බැන්දම මිනිහා එහෙ මෙහෙ වෙනකන් ඉඳලා තහනම් ගහේ ගෙඩි කනවා බං.හැබැයි ජේසුස් වහන්සේ කියලා තියෙනවා මොනාද මන්දා වපුරලා වෙන මොනාද මන්දා ගන්න බැහැයි කියල නම්.සෝ බලුවැඩක් කරන එකාට කොහොමත් පෝරියල් එක අනිවා සෙට් වෙනවමයි.එහෙම නොවුනොත් මේ බුදු බණ බොරු.

    katawa sira bn. dan kale ganu aurudu 2k 3kwat yalu wela idala mary karanna ona. nattam magula dawasema ddevorce papeq lasti karaganna wenawa
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.
    :yes::yes:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.

    respect..!!:yes::yes:
     
    Mar 4, 2011
    76
    59
    0
    yako 2011 idala adada palaweni thread eka danne?

    ඔවු මචන්......හැමදාම පෝස්ට්ස් ත්‍රෙඩ්ස් බල බල හිටිය.........මගේම කියා පෝස්ටුවක් දන්න ඊයෙ තමයි හිතුනෙ......
     
    Mar 4, 2011
    76
    59
    0
    tfs but ubata rep power ne neda bn

    ඔවු මචන්.......මට මේ රෙප් වැඩේ සෙට් උනෙත් ඊයෙ බන්ග්......එකවුන්ට් එකක් තිබ්බට මුකුත් දැනන් හිට්යෙ නෑ බන්........සීනියොර් ලොක්කෙක්ගෙ රෙප් මට්ටම කීයද බන්ග්?