GFගෙ හොර අල්ලමු.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔච්ච්ර කෙල්ල ගැන සැක නම් කෙල්ලව මාරු කරපන්:P
අද කාලෙ වෙන දෙව්ලට හැටියට විශ්වාස කරන්නත් බැ තමයි හැබැයි ඕවා ගැන දැන් කෙල්ලො දන්නවා බන්:dull:
 
Feb 26, 2009
849
62
0
මෙතන
ඔවු මචන්.......මට මේ රෙප් වැඩේ සෙට් උනෙත් ඊයෙ බන්ග්......එකවුන්ට් එකක් තිබ්බට මුකුත් දැනන් හිට්යෙ නෑ බන්........සීනියොර් ලොක්කෙක්ගෙ රෙප් මට්ටම කීයද බන්ග්?

uba post 100 pennama ubata rep power thiyanawa :yes:
 

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ME wagema wena software ekak issara mama use kara, kellonta andenna denna puluwan, e software ekata gewa gana wage siya gunayak ithuru kara gaththa, kellonge gata walata ahu novi, wade waradeegena enakota danagaththama anna panna, harima saralai...
     

    mithunmaxxx

    Junior member
  • Oct 20, 2007
    116
    8
    18
    ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.


    100% true