


අපි මෙහෙම හිතමු කෙනෙක් ඔය කියන තැන ඉදන් අනිතිමට හැම දේම තේරුන් අරන් ඔය කියන පාරෙ ඉස්සරහටම යනව ඒ පුද්ගලයා යහපත් පිනට ලැදි කෙනෙක් නමුත් එයාගේ වාසනාව බුද්දි මට්ටම අනුව ( උපරිමෙන් කැප වෙලත් ) එයාට බැරි වෙනවා තමන්ව දාල ගිය ඒ කෙල්ලව පහු කරන් යන්න. එයා යන ගමන ධාර්මිකව හරි නමුත් සමාජ තත්වය සැප සම්පත් අතින් එයා අර කෙල්ලට වඩා පහල ඒ වගේ තත්වයක් ආවොත් ඒ කෙනාට හිතෙන්න පුළුවන් නේද තමන් පරාදයි ඇත්ත ජය ගත්තෙ නෑ ඵල දුන්න කර්මයක් නෑ හැම දේම බොරුවක් මන් පරාදයි නරක කරපු උන් දිනුම් කියල ඒ වගේ මානසික තත්වයක් ඇති වෙන්න පුළුවන් නේද එහෙම උනොත් මොකද කරන්නෙ
මන් කීවෙ මගේ අත්දැකීමක් නෙවේ මට හිතුන දෙයක් ඇහුවෙ මටත් මේ වගේ කතාවක් තිබුනත් ඒකෙය් මන් අහපු දේයි කිසිම සම්බදයක් නෑ නැත්නම් තොපි කුප්ප කතා අහයි මගෙන් ඒකයි මුලින්ම කීවෙ
සල්ලි සමාජ තත්වය, මේ මොන දේ තිබ්බත් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපි හැමෝම හරි අසරණයි මචන් 
උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන්න පුරුදු උනොත් මේ කිසිම දෙකට සැලෙන්න ඕනේ නෑ. කිසිම කෙනෙක්ව අභිබවා යන්න හිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ජීවිත කාලය බොහොම කෙට්යි ඒ වගේම සසර බොහොම දිගයි බියකරුයි කියල හිතලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද?සල්ලි සමාජ තත්වය, මේ මොන දේ තිබ්බත් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපි හැමෝම හරි අසරණයි මචන්
![]()

ඒත් මචන් ඕක එක පාර මනුස්සයෙක්ට හරියාකාරව තේරුම් ගන්න බෑනෙ නේද බන් එහෙම තේරුන් අර ගත්ත නම් අපි කවුරුත් අද මෙතන නැති වෙයිනෙ
කොටින්ම මොන සැපසම්පත් මොන උගත්කම මොන තත්ත්වේ හිටියත් ඒහැමෝටම ජීවිතේ දුකයි.ජීවිතේ ස්වභාවය වටහාගෙන පුළුවන් තරම් සැල්ලුවෙන් සතුටින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. පුළුවන් තරමින් මිනිස්සුන්ටත් උදවු කරගෙන 
okoma kiyawana nam hamaba une na... tanin tana kiyewwa.. samahara kiyala tiyena dewal nam jiwithe atdakimak labapu nathi kenek liyapuwa wage peanwa

ඔවු බන් එතන ප්රශ්නයක් තියෙනවා තමයි. කොහෙන් ගියත් අන්තිමට නතර වෙන්න වෙන්නේ බුදු දහම ළඟ තමයි මචන්.කොටින්ම මොන සැපසම්පත් මොන උගත්කම මොන තත්ත්වේ හිටියත් ඒහැමෝටම ජීවිතේ දුකයි.ජීවිතේ ස්වභාවය වටහාගෙන පුළුවන් තරම් සැල්ලුවෙන් සතුටින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. පුළුවන් තරමින් මිනිස්සුන්ටත් උදවු කරගෙන
![]()
