GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bump

    Bump daapu hamootama pin.
    954885_696156787080837_878958589_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,876
    113
    ආශ්චර්යමත් රටක
    bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...bump...v
     
    Mass.Merza

    Active member
  • Jul 30, 2009
    669
    99
    28
    CMB
    Thanks for sharing...!!!

    Thanks for sharing, i am also in a situation like this for 3 years machan, i will never give up, i will face for it ...!!! Rep +4 added:)
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Bump

    Vatenna epa..................
    Lankaave oyaata badhinna puluvan kello tava 1000k vath 10000k vath lakshayak vath nevei

    laksha 20 kata vadaa innava :):):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපි මෙහෙම හිතමු කෙනෙක් ඔය කියන තැන ඉදන් අනිතිමට හැම දේම තේරුන් අරන් ඔය කියන පාරෙ ඉස්සරහටම යනව ඒ පුද්ගලයා යහපත් පිනට ලැදි කෙනෙක් නමුත් එයාගේ වාසනාව බුද්දි මට්ටම අනුව ( උපරිමෙන් කැප වෙලත් ) එයාට බැරි වෙනවා තමන්ව දාල ගිය ඒ කෙල්ලව පහු කරන් යන්න. එයා යන ගමන ධාර්මිකව හරි නමුත් සමාජ තත්වය සැප සම්පත් අතින් එයා අර කෙල්ලට වඩා පහල ඒ වගේ තත්වයක් ආවොත් ඒ කෙනාට හිතෙන්න පුළුවන් නේද තමන් පරාදයි ඇත්ත ජය ගත්තෙ නෑ ඵල දුන්න කර්මයක් නෑ හැම දේම බොරුවක් මන් පරාදයි නරක කරපු උන් දිනුම් කියල ඒ වගේ මානසික තත්වයක් ඇති වෙන්න පුළුවන් නේද එහෙම උනොත් මොකද කරන්නෙ
    :confused:

    මන් කීවෙ මගේ අත්දැකීමක් නෙවේ මට හිතුන දෙයක් ඇහුවෙ මටත් මේ වගේ කතාවක් තිබුනත් ඒකෙය් මන් අහපු දේයි කිසිම සම්බදයක් නෑ නැත්නම් තොපි කුප්ප කතා අහයි මගෙන් ඒකයි මුලින්ම කීවෙ
    :oo:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන්න පුරුදු උනොත් මේ කිසිම දෙකට සැලෙන්න ඕනේ නෑ. කිසිම කෙනෙක්ව අභිබවා යන්න හිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ජීවිත කාලය බොහොම කෙට්යි ඒ වගේම සසර බොහොම දිගයි බියකරුයි කියල හිතලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද?:) සල්ලි සමාජ තත්වය, මේ මොන දේ තිබ්බත් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපි හැමෝම හරි අසරණයි මචන්
    :)
     
    • Like
    Reactions: c gate

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලන්න පුරුදු උනොත් මේ කිසිම දෙකට සැලෙන්න ඕනේ නෑ. කිසිම කෙනෙක්ව අභිබවා යන්න හිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ජීවිත කාලය බොහොම කෙට්යි ඒ වගේම සසර බොහොම දිගයි බියකරුයි කියල හිතලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද?:) සල්ලි සමාජ තත්වය, මේ මොන දේ තිබ්බත් මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපි හැමෝම හරි අසරණයි මචන්
    :)

    ඒත් මචන් ඕක එක පාර මනුස්සයෙක්ට හරියාකාරව තේරුම් ගන්න බෑනෙ නේද බන් එහෙම තේරුන් අර ගත්ත නම් අපි කවුරුත් අද මෙතන නැති වෙයිනෙ
    :yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒත් මචන් ඕක එක පාර මනුස්සයෙක්ට හරියාකාරව තේරුම් ගන්න බෑනෙ නේද බන් එහෙම තේරුන් අර ගත්ත නම් අපි කවුරුත් අද මෙතන නැති වෙයිනෙ
    :yes:

    ඔවු බන් එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. කොහෙන් ගියත් අන්තිමට නතර වෙන්න වෙන්නේ බුදු දහම ළඟ තමයි මචන්. :yes:කොටින්ම මොන සැපසම්පත් මොන උගත්කම මොන තත්ත්වේ හිටියත් ඒහැමෝටම ජීවිතේ දුකයි.ජීවිතේ ස්වභාවය වටහාගෙන පුළුවන් තරම් සැල්ලුවෙන් සතුටින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.
    පුළුවන් තරමින් මිනිස්සුන්ටත් උදවු කරගෙන
    :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔවු බන් එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. කොහෙන් ගියත් අන්තිමට නතර වෙන්න වෙන්නේ බුදු දහම ළඟ තමයි මචන්. :yes:කොටින්ම මොන සැපසම්පත් මොන උගත්කම මොන තත්ත්වේ හිටියත් ඒහැමෝටම ජීවිතේ දුකයි.ජීවිතේ ස්වභාවය වටහාගෙන පුළුවන් තරම් සැල්ලුවෙන් සතුටින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.
    පුළුවන් තරමින් මිනිස්සුන්ටත් උදවු කරගෙන
    :)

    හැබැයි බන් මෙහෙම දේකුත් තියනවා ඔය ටික මුලින්ම තේරුම් ගත්තොත් මූ දාල තියන ත්‍රෙඩ් එක විහිළුවක් වෙනව ( මන් කීවෙ එහෙම තේරුම් ගත්ත උන්ට ) තව එකක් උඹ හිතනවද අද මිනිස්සු සැහැල්ලුව සතුට විතරක් හොයනවා කියල සැප සම්පත් පස්සෙන් දුවන එකනෙ කරන්නෙ එහෙම ලෝකෙක අපි තනි වෙන් නැද්ද ඔය ටික විතරක් තේරුම් ගත්තොත් හොදම දේ ඒකයි මේකයි දෙකම ලබන එක නේද ඒත් ප්‍රායෝගිකව ඒ දෙකම හරියාකාරව කර ගන්නෙ කීයෙන් කී දෙනාද මන් කියන්නෙ ඒකයි
    :yes: