GF ekka yanna tanak kiyanna (Colombo)

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    sirwata matath oya Q ekama thiyanawa bn :# yanna thenak ne ::(:(:(

    but mama me lagadi giya bathharamulle boat padina cn ekata ethana shape godaak ayath ne :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ubata Bottu padinna Oni nam ekka palayan Nawaloka Hospital eka gawa wewata,ehemath nathinam palayan rajagiriye,parliment ekata kittuwa patha place ekata
    kellath ekka kala bila enjoy parak danna nam EXel World ekath hodai :)
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බේරෙ වැවෙයි විහාරමහාදේවි එකෙයි පුලුවන් ඇති. :confused:

    :yes:

    boralasgamuwe wewa hodai bottu padinawanam.

    :yes:

    ග0ගාරාම පන්සලට ගිහින්, මලක් පූජ කරල, එතන දූපතට වෙල තුරුල් කරගෙන ඉදල, ඔන නම් බෝට්ටුත් පැදල වරෙන්......
    (ආ තව අර 80 කඩෙන් උබලට ලන්ච් ගන්නත් පුලුවන්...)

    :yes::yes::yes:

    1.cress cat food court.
    2.Liberty,savoy movies
    3.Excel world
    4.Mount lavinea.
    5.Dampe village - piliyandala
    6.paliment ground foot court
    7.palm beach hotel - mount lav

    :yes::yes:


    උබල අවුරුදු 4 කින් මීට් වෙන නිසා , දෙන්න එක්ක පොඩ්ඩක් ඇවිදලා නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට පලයන් මල්ලී. පාර්ක් වගේ සෙනග ගැවසෙන තැන් වලට ගිහින් වැඩක් නෑ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    pixxu katha karanna epa ...... :angry::angry::angry: GF Giyoth aniwa policy thama naginna wenne .... :rolleyes::rolleyes::rolleyes: ...... Normaly tym spend karanna nam kamak .. wena ewanam kanna nam GF hari yanne naha ..... :p spcly umbrella nam geniyanna epa :P:P:P:P ...

    පොලිස් කාරයො සිවිල්පිට ඉන්නෙ, ගිහින් සාමන්ය විදියට හිටියට අවුලක් නෑ... :yes: අනන් මනන් නම් කරන්න යන්නෙපා. :no: මේ ළඟදි අපේ උන් දෙන්නෙක්ව අරන් ගිය කොල්ලුපිටිය පොලිසියට...:baffled: අරු කෑල්ලගෙ ගෙඩි මිරික මිරික ඉඳලා :D:rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    nivi sanasille thurul wela katha kara kara idala enna puluwan thenak kiyapallako. anan manan weda ne. habei thurul wela inna puluwan wenna one. (Kiss ekak wage:confused: )

    Guruge Park ekata week day ekaka palayan :P . awidagena isasrahatama yanakota shape ekei inna puluwan tan tiyenawa :D
     
    Last edited: