GF ekka yanna tanak kiyanna (Colombo)

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    GF එක්ක රෙජිස්ටාර් කන්තෝරුවට පලයං:P
    ඊට පස්සේ ඕන ගුබ්බෑයමක රිංගපං දෙන්නත් එක්ක
    :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    boru kiyala uwa baya karanna epa ban..:P:P ehema awlak na..one tharam innawa. ara bamma gawa thiyena bench wala hama magulama wenawa..:rolleyes::rolleyes::rolleyes:

    ආහ්හ් උබ දන්නේ නැතිව ඇති සිද්දිය. බීච් එකේ සින් ගොඩක් යනවා, සමහරු ලෙන්ස් දාගෙන දුර ඈත ඉඳන් වීඩියෝ කරලා රෙකෝඩ් කරනවා සුම් කරලා. ගෝල්ෆේස් එකේ තමයි ඔය සිද්දිය ලොකුවට යන්නේ. ගෝල්ෆේස් යනවා කියන්නේ හද්ද බයානක වැඩක් ඔය හැංගිලා කරන්න තියෙන දේවල් කරන්ඩ හරියන ස්පොට් එකක් නෙමෙයි එතන :P

    මොනා නැතත් හරී ශෝක් ත්‍රෙඩ් එක නේද මචන්ලා :lol: places ගොඩායි..
    හැබැයි කෙල්ලෝ ඉන්න ගොඩක් අයට වැදගත් වෙන්න ඇති මන් හිතන්නේ මේ ත්‍රෙඩ් එක උන්ට ගෝල්ඩන් ත්‍රෙඩ් එකක් :rofl:

    මොනවා උනත් කමක් නැහැ මචන්ල අමාරුවේ වැටෙන්න එපා නිකන් ආතල් ගත්ත වගේ නෙමෙයි පොඩ්ඩක් මොලේ කල්පනා කරලා යන රෙද්දක යන්න.
    නිකන්ම සික් එක ආවම පිස්සුවෙන් වගේ බලු කූඩුවත් අවුලක් නෑ කියල හිතාගෙන වැඩ කරන්න එපා. ලාබෙට ලැබෙන ප්ලේස් වලින් අමාරුවේ වැටෙන්නත් එපා..
    ගෝල ෆේස් යනවනම් ශේප් එකේ ඉන්න බලන් යන්න. වැඩිය දුර දිග යන්න එපා උඹලව ලස්සනට වීඩියෝ කරයි කට්ටිය ඈත ඉඳගෙන :dull:

    ලංකාවේ ටිකක් සෙල්ලං කරන්න අමාරුයි පබ්ලික් ප්ලේස් වල..
    වෙන රටවල් වල නම් කිස් එකක් දෙනකොටයි මිනිස්සු ගණන් ගන්නේ නැතුව අහක බලාගෙන යන්නේ..

    නමුත් අපේ රටේ ඕක බලන්න තමා හැම එකාම දත මැදගෙන ඉන්නේ :frown:
    කොරන්ඩ දෙයක් නෑ ඒ ගැන :P

    කරන මගුලක් පරිස්සමින්.. අනික් එක එක්කන් යන එක චාටර් කරන පජාත වැඩ කරන්න එපා එක අලිම අලි $%%#$ වැඩක්


    yakune hu**** neme poddak vinoda wela enna puluwan places tikak dapallako prices ekkama :P

    මේක උඹගේ ත්‍රෙඩ් එක උනාට හැමෝටම උඹේ පහනෙන් එලිය බලන්ඩ දියන් කෑ නොගහ :rofl::rofl: පව් යකෝ අනික් එවුං.. උබට ඕක කටක් ඇරලා ඉල්ලන්න බෑනේ උබ රියල් අයි දී එකෙන්නේ දාල තියෙන්නෙත් ත්‍රෙඩ් එක නේද :P

    Game hut palayan!!

    යකෝ ඉස්සර කාලේ අංකල් ල කොරපු වැඩක් ඕක, දැන් ඕව ඇතුලට ගියා කියන්නේ බඩුම තමයි :rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,458
    7,739
    113
    Kotahena
    marine drive eke thiyena muhuda issara poddak wela time spend karala global towers (http://www.globallanka.com/trainspotter.html) athule thiyena resturant eken monawahari kapan. (meka thiyenne mududata issarain ) global towers expensive nam langa thiyena dinemore (www.dinemore.lk/ )eken chicken submarine kapan. ( mekath thiyenne muhudata issarahin )

    marine drive eke thiyena muhuda galleface wage newei. thanikarama kalu gal thiyena spot ekak meka. kalu gal asse inna kamathi kattiya methanata enawa. me area eke railway track ekakthu thiyenawa. one nam koachchi balagenath inna puluwan. :)

    api Hambayanta salli dene nathoo​
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar94875_4.gif
     

    janith7

    Member
    May 2, 2009
    71
    1
    0
    යන තැනක පරිස්සමින් පලයල්ලා. මෝල් අමාරුව තිබුනට චාටර් place වලට ගිහින් sorry වෙන්න තමයි වෙන්නේ . මොකද ඔය සමහර place වල " හාල්පාරුවෝ" කියලා ජාතියක් ඉන්නවනේ. උන්ට මෝල් අමාරුව තිබුනට කෙල්ලෙක් ගාවට ගිහින් කතා කරන්න කොන්දක් නැ . හොරෙන් ෆොටෝ එකක් අරගෙන video පාරක් දාලා අතේ පාරක් ගහන අයනේ.