GF ekka yanna tanak kiyanna (Colombo)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    elakiri,
    Thank you wevaa
    11.gif
    7.gif
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    :nerd:
    මහරගම, කොට්ටාව අවට හොද තැනක් කියපල්ලකෝ..... පොලිෂ් කේස් නැති නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන් තැනක් තියනවනම් කවුරු හරි කියන්නේකෝ.. ලොකු උදව්වක්...............
    :( :( :no: :no:
     
    Last edited:

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    දියත පාර්ක් එක
    Savoy එක
    ආර්කෙඩ් එක
    කෞතුකාගාරය
    විහාරමහාදේවි පාර්ක්

    තැනක් නොතැනක් කියලා නැ දැන් ඉන්න උන් හැමතැනම මල් කඩනවා , සමහර උන් එළිපිට කරන්න ඕනේ එව්වත් කරනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා. :P

    ඒක දැන් කොටු පැනල හොට බිම ඇනිල කසාදත් බැදල ළමයි 3,4 දෙනෙකුත් හදාගෙන ඇති... :P:P