GF ISSUE - PERSONAL

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Ow bn mama kella gana nitharama hoyala baluwa..kellage thaththa rata kiyala danagatteth mama ahema hoyapu nisa bn nattam e danneth na mama...samaharavita kellata bayak awa wenna puluwan mama danagani kiyala...uba kiyana point eka nam sira bn..matath hithenawa amma ta scene kala kiyala miniha...issara bn oya maamata lamai idala na..e kale meyawai malliwai thamai lamai denna wage eyalage trip ahema ekkan gihilla thiyenne..metha scene godak bn..

එහෙම නම් ඒකිගෙන් තේරුමක් නෑ මචං... සිරා කරන්න නම් එපා... ආතල් එකක් ගනින් එච්චරයි...
 
dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මාම කාරය අම්මටත් ගහල දුවටත් ගහන සීන් එකක් වගේ තියෙන්නෙ ඔතන.. උඹ ඕවට පැටලෙන්න එපා පුතී.. සදා දුකේ..
     
    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    මාම කාරය අම්මටත් ගහල දුවටත් ගහන සීන් එකක් වගේ තියෙන්නෙ ඔතන.. උඹ ඕවට පැටලෙන්න එපා පුතී.. සදා දුකේ..

    Ow bn matath hithenne ahema case ekak thibila thiyenawa
     
    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    එහෙම නම් ඒකිගෙන් තේරුමක් නෑ මචං... සිරා කරන්න නම් එපා... ආතල් එකක් ගනින් එච්චරයි...

    Mata hithenawa mona hari boruwak kiyala ekiwa baya kaloth mata danaganna puluwan wei kiyala bn wisatare hariyatama
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mata hithenawa mona hari boruwak kiyala ekiwa baya kaloth mata danaganna puluwan wei kiyala bn wisatare hariyatama

    මොනාටද බන්... පුලුවන් නම් ගෙදර ගිහින් අම්මටත් කෙලල වරෙන්... ඔහොම උන්ට කරාට පව් නෑ...

    ඔය කෙල්ල පොඩි කාලේ ඉදන් ඕකට අරූ පුරුදු කරගෙන ඇත්තේ... පොඩි කාලේ නොතේරෙන කමට ඉන්න ඇති... ලොකු වෙද්දී පුරුදු දේම හැගීම් එක්කම එනකොට ගානට සෙට් වෙන්න ඇති...

    උබ අනිත් උන් හොද උනත් නරක උනත් මට වැඩක් නෑ මම හොද කෙනෙක් කියන මතේ ඉන්නව නම් කෙල්ලට ඕක කෙලින් කියලා ඔය වැඩේ හොද නෑ නංගි ඔයට ඉස්සරහට ලොකු කේස් ගොඩකට මූන දෙන්න වෙයි.. මම ඕවට නෑ ඔයා ඔයගේ ජීවිතේ හදාගන්න කියලා අයින් වෙයන්..

    නැත්තන් ආතල් එකක් අරන් ශේප් වෙයන්...

    කෙල්ල වරදින් මුදවලා බාරගන්න නම් යන්න එපා.. සදා දුකේ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mama eka kiuwa bn...ita passe eki anduwa mage kamatten nemei yanne amma kagahanawa nisa yanne kiyala...eda kelinma giye gedara...man passenma giya..e monawa kiyala ahuwath meki mata wadi deyak kiuwema na bn

    තෝ මෙහෙම එකක් කිවුවේ නෑ නේ යකෝ...

    කෙල්ල අහින්සක වෙන්නත් පුලුවන්... අම්ම කෙල්ලව අරූට දෙනවා වෙන්න පුලුවන් කෙල්ලට මේක එලිකරන්න බැරුව වෙන්නත් පුලුවන් මචන්...

    සමහර විට කෙල්ල උබට ඕක කියලා හංගන්න ඇත්තේ උබට අම්මගේ සීන් එක මාට්ටු වෙන නිසා වෙන්නත් පුලුවන්...

    හොදමදේ උබ කෙල්ලට කෙලින් කතාකරලා උබට මෙන්න මෙහෙම දේවල් ටිකක් දැනෙනවා නංගී ඇත්ත කියන්න කියපන්..

    කෙල්ල අහින්සක නම් ඒකිට උදවු කරපන්... නැත්තන් හුකාගන්න කියපන්..
     
    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    තෝ මෙහෙම එකක් කිවුවේ නෑ නේ යකෝ...

    කෙල්ල අහින්සක වෙන්නත් පුලුවන්... අම්ම කෙල්ලව අරූට දෙනවා වෙන්න පුලුවන් කෙල්ලට මේක එලිකරන්න බැරුව වෙන්නත් පුලුවන් මචන්...

    සමහර විට කෙල්ල උබට ඕක කියලා හංගන්න ඇත්තේ උබට අම්මගේ සීන් එක මාට්ටු වෙන නිසා වෙන්නත් පුලුවන්...

    හොදමදේ උබ කෙල්ලට කෙලින් කතාකරලා උබට මෙන්න මෙහෙම දේවල් ටිකක් දැනෙනවා නංගී ඇත්ත කියන්න කියපන්..

    කෙල්ල අහින්සක නම් ඒකිට උදවු කරපන්... නැත්තන් හුකාගන්න කියපන්..

    Ow machan...e widiyata talk karala balanawa mama...balamu anthima wathawata ahala mokada kiyanne kiyala
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    machan mamanam kiyanne deyak unama kiyanne nathuwa anda andama inna kellonwa atha arala daapan.(by experience). mokada kawama dakawath ubata e kella wechcha dewal okkoma kiyanne na.hithe thiyagena innawa.uba kochchara ahuwath wadak na. e nisa therum karana deyak therum karala deela atharala dapan. athal ganna gihin wada waradda gannath epa.unta karmen daduwam dei.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,302
    6,739
    113
    හෙල බිමේ
    කෙලින්ම කියන්න කියපන්. දාල යන්නේ නැ කියල බොරුවට හරි කියල ඇත්ත එලියට ගන්න බලපන්.
     
    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    machan mamanam kiyanne deyak unama kiyanne nathuwa anda andama inna kellonwa atha arala daapan.(by experience). mokada kawama dakawath ubata e kella wechcha dewal okkoma kiyanne na.hithe thiyagena innawa.uba kochchara ahuwath wadak na. e nisa therum karana deyak therum karala deela atharala dapan. athal ganna gihin wada waradda gannath epa.unta karmen daduwam dei.

    ow bn kiyannema na ehema kello....
     
    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    කෙලින්ම කියන්න කියපන්. දාල යන්නේ නැ කියල බොරුවට හරි කියල ඇත්ත එලියට ගන්න බලපන්.

    keepa wathawakma ahema ahala thiyenawa bn...but ochchara thamai une kiyalamai kiyanne....balamu thawa eka parak hamadema pahadili karala ahanawa aththa kiyanna kiyala...ethakotavath kiuwe nattam theeranayak gannaawa bn
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    thamanta awasi wena deyak kawruth kiyanne na. kiyannama unath kiyanne waten wahala shape eke aduma damage ekak wena widiyata widiyata.:rolleyes: baduwak wikunana kotath buyer kenek set wela ididdi eke okkoma defects gana kiyala eke value eka apima comdemn karaganne buyer wa nathi karaganna hadane na ne.:rolleyes::rolleyes: