කොහොමද ඉතින් ඔයාලට.මෙන්න මේ ෆිලුම බලපු කවුරුවත් ඉන්නවද.කොහොමද හොදයිද,හොද නැතත් කමක් නෑ ඇනා ඉන්න . හින්දම බලන්න ඕනෙ
Bump
ThanxBump
Thanx machan
Ela man balannam.ඇයි අමත්කයි මතකයි කොයන්නෙ.අඩියක් වත් ගහලද බැලුවෙබැලුවා. කතාව මතක නෑ. ඇනා ඩි ආමස් නම් හරිම ලස්සනයි කියලා හිතුවා මතකයි. මේ කතාවේ ගෑනු පිරිමි චරිත මාරු කළොත් කොයි වාගේද කියලා දැන ගන්න කැමති නම් Knight and Day බලන්න. පරණ එකක් වුනාට ඒක මරු.
ඔව් නේද අර අන්තිම සීන් එකට එන්ටර් වෙන තැන නියමයි ඇහ්kalla patta
Elama
Ana hinda tamai balanna hituneOka maru mama baluwa![]()
balanawa balanawamaiඕක සුපිරියි, ඉන්දියන් movie type එකට යන්නේ ඒ වුනාට ඉවර වෙනකම් ඇස් පැත්තකට ගන්නේ නැතුව බලන්න පුලුවන් එකක්