Ghosts in my PC

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන්ලා මගේ පී සී එක ඇතුලේ හොල්මන් ඉන්නව කොහෙද :rolleyes: මගේ ඩී වී ඩී රයිටරේ ට්‍රේ එක එලියට එනවා අහබු ලෙස සමහර දවස්වලට තියා සති ගානාක් නැතුව තියෙනවා ඒත් සමහර වෙලාවලට එනවා මම ඇතුලට යැව්වම ආයිමත් එනවා ඒත් සමහර වෙලාවලට එක සැරයක් ඇතුලට යැව්වම එහෙමම තියෙනවා එක සැරෙන්ම ඒත් ඇතැම් වෙලාවලට විසි තිස් පාරක් එක දිගට එළියට ඇවිත් කරදර කනවා. :baffled:

    මගේ තියෙන්නේ samsung dvd writer එකක්

    මේක මොකක් වෙන්න පුලුවන්ද මචන්ලා ? වෛයිරස්? රොම් එකේ ඇතුලෙනුත් පොඩි සද්ද වගයක් එනව හිටපු ගමන්. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පේන විදිහට නං රොම් එකේ අවුලක් වගේ තමා.
    නැත්තං බූතයෙක් උඹ රොම් එක යූස් කරනවාට අකමැතියි.
    ඒක නිසා ඕක ගලවලා දුප්පත් බූතයෙක්ට දීලා.. අළුත් එකක් හයි කර ගනිං
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    rom eka awul ban.....
    rom eka replace karapan...
    boothaya yai

    :P හී හී මට දැන් එපාම වෙලා ඇන්න අතින් දඩාස් ගාල තව ඩින්ගෙන් ටවර් එකත් පෙරලෙනව. ඊට පස්සෙ එලියට ආවෙ නෑ. :lol:

    පේන විදිහට නං රොම් එකේ අවුලක් වගේ තමා.
    නැත්තං බූතයෙක් උඹ රොම් එක යූස් කරනවාට අකමැතියි.
    ඒක නිසා ඕක ගලවලා දුප්පත් බූතයෙක්ට දීලා.. අළුත් එකක් හයි කර ගනිං

    මටත් හිතෙනව බන් මහ අමුතු සද්ද එන්නෙ ඒ ඇතුලෙන් මම එක දවසක් ට්‍රේ එක ඇරල ටෝච් එකක් ගහල බලැලුව හූනො පැටව් දාල වත්ද කියල. :D
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    bootaya rata rata ube pc eke tiyana wala tika write kara gannava ati ban,utath karanna vadak tiyennat epai:P
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    bootaya rata rata ube pc eke tiyana wala tika write kara gannava ati ban,utath karanna vadak tiyennat epai:P

    හෙ හෙ හේ.. වැල ඔක්කොම ඩිලීට් කරල , ඩීවීඩී ඔක්කොම විසිකරල බෝඩිමට පීසී එකඅරන් ආවේ. පස්සෙ සෙට් උනත් ඉස්ඉස්සෙල්ලම සෙට් වෙන උන් මන් මොනව හිතයිද දන්නේ නැති නිසා. :D:frown::no:

    Rat 1k bassalada dan na.. :P

    ඔව් යකෝ මේක අනිවා K_ZONE යගෙ වැඩක් . මූව උල තියන්න ඕන. :angry::angry::angry:
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    කොච්චර ඈතුලට දෑම්මත් එලියට එනවනම් ලොකු ලෙඩක්