Gift for 18th Birthday of GF

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    joint account ekak open karanawa nam aniwarayenma dedenagema signature eka nethiwa money ganna beri widiyata form eka fill karanna. hebei ethakota ubata money ganna behe kellage sig. nathiwa and kellata behe ube sig nathiwa money ganna
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නැතහොත් මෙය අවිශ්වාසයටද මුල්විය හැක....
    මූ මොනාට සල්ලි ගත්තාවුනත් ඒක වැරදි විදිහට යන්නත් පුළුවන්:baffled:

    ඒක නම් ඇත්ත නේ.. හ්ම්ම්
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹේ එකට මෙයාව ජොයින් කරන්න අත්සන ඕනා..
    එතකොට කාඩ් 2ක් දෙනවා දෙන්නටම,

    මම නම් කියන්නේ වෙනම එකක් අරන් දීපන්:oo:

    හරි හරි ... මේ මන් උඹ කියන එක ඇහුවොත්
    උඹ මට කීයක් හරි දාලා දෙනවද