Gift_Shop_Help

shenat

Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    මචන්ල ඇනිවර්සරි එකට වයිෆ්ට ගිෆ්ට් එකක් ගන්න තැන් මොනවද තියෙන්නෙ Colombo වල? ගන්නෙ මොනවද කියලත් idea එකක් නෑ. :sorry: ඒත් මොනවහරි ගන්න ඕන. ගිහිල්ල හරි බලල හරියන දෙයක් සෙට් උනොත් ගන්න ඉන්නෙ. ලොකූ ගනන්වල දේවල් ගන්නත් බෑ මේ වෙලාවෙ. :(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    www.wishque.com

    menna methenta yanna... Patta place ekak.. Vijerame Junction eke thiyenne. mamath gihilla birthday ekakata fresh flowers chocolate Birthday card gatte methanin... online order karanne nethuwa gihillama balala ganna