You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන්ල ඇනිවර්සරි එකට වයිෆ්ට ගිෆ්ට් එකක් ගන්න තැන් මොනවද තියෙන්නෙ Colombo වල? ගන්නෙ මොනවද කියලත් idea එකක් නෑ.
ඒත් මොනවහරි ගන්න ඕන. ගිහිල්ල හරි බලල හරියන දෙයක් සෙට් උනොත් ගන්න ඉන්නෙ. ලොකූ ගනන්වල දේවල් ගන්නත් බෑ මේ වෙලාවෙ. 
www.wishque.com
menna methenta yanna... Patta place ekak.. Vijerame Junction eke thiyenne. mamath gihilla birthday ekakata fresh flowers chocolate Birthday card gatte methanin... online order karanne nethuwa gihillama balala ganna

thanks machan..
ganak hitaganna ba ban tama