මගේ පාවිච්චි කරපු පීසී එකක් ගත්තා
![]()
i3 4th gen
16 GB Ram
gigabite b85_hd3 mother board
ඉතින් මචංලා
මේකේ උපරිම performance ගන්න
windows 10 ද Windows 7 o දාන්න ඕනි...
if you can buy a i5 4690මගේ පාවිච්චි කරපු පීසී එකක් ගත්තා
i3 4th gen
16 GB Ram
gigabite b85_hd3 mother board
ඉතින් මචංලා
මේකේ උපරිම performance ගන්න
windows 10 ද Windows 7 o දාන්න ඕනි...
OKපස්සේ i5 පොසසර් එකකට මාරු වෙන්න ඉන්නේ
OK
i5 is good with 16GB RAM.
නමුත් කරන්න තිබ්බෙ ඕකෙ අනිත් පැත්ත මචං.
i5 cpu එකක් එක්ක 8GB ram ගන්න, ඊට පස්සෙ තව 8GB ඇඩ් කරගෙන 16GB කරගන්න.
එහෙම කලානම් කිසිම කොටසක් පස්සෙ අයින් කරන්න/විකුණන්න වෙන්නෙත් නෑ සල්ලිත් ඉතුරුයි.
Windows 10 සපෝට් කරනවනම් Motherboard එක Windows 10 දාපන්.
man lagath thiyenne mekak ban..win 10 dapan