gigabite b85_hd3 motherboard උදාව්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගේ පාවිච්චි කරපු පීසී එකක් ගත්තා

    8037_big.jpg

    i3 4th gen
    16 GB Ram
    gigabite b85_hd3 mother board

    ඉතින් මචංලා
    මේකේ උපරිම performance ගන්න

    windows 10 ද Windows 7 o දාන්න ඕනි...
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    පස්සේ ​i5 පොසසර් එකකට මාරු වෙන්න ඉන්නේ
    OK
    i5 is good with 16GB RAM.

    නමුත් කරන්න තිබ්බෙ ඕකෙ අනිත් පැත්ත මචං.
    i5 cpu එකක් එක්ක 8GB ram ගන්න, ඊට පස්සෙ තව 8GB ඇඩ් කරගෙන 16GB කරගන්න.
    එහෙම කලානම් කිසිම කොටසක් පස්සෙ අයින් කරන්න/විකුණන්න වෙන්නෙත් නෑ සල්ලිත් ඉතුරුයි.
    Windows 10 සපෝට් කරනවනම් Motherboard එක Windows 10 දාපන්.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    OK
    i5 is good with 16GB RAM.

    නමුත් කරන්න තිබ්බෙ ඕකෙ අනිත් පැත්ත මචං.
    i5 cpu එකක් එක්ක 8GB ram ගන්න, ඊට පස්සෙ තව 8GB ඇඩ් කරගෙන 16GB කරගන්න.
    එහෙම කලානම් කිසිම කොටසක් පස්සෙ අයින් කරන්න/විකුණන්න වෙන්නෙත් නෑ සල්ලිත් ඉතුරුයි.
    Windows 10 සපෝට් කරනවනම් Motherboard එක Windows 10 දාපන්.

    used එකක් ගත්තේ
    මගේ කලින් මැෂින් එකේ 8 gb එක තියෙනවා
    ඒකත් එක්ක තමයි 16 gb වෙන්නේ..