ඒවා කැත වැඩ-අනුන්ට බන කියමින් තමනුත් ඒ වැරදි කරන එක අන්තිමයි.අනික මේ අලුත් අයිඩී එකකින් ඇවිත් මහ ලොකු කතන්නදර කිව්වට අපි තම්බන්න බෑ.එයා රීසන් නැතුව රින දුන්නනම් එයා කියන කරන අනිත් දේවලුත් එ් වගේම තමයි.

මේ ආර්ශය හොඳ නෑ එලකිරියට, එනිසා පලමු වතාවට ලකුනු කපනවා-






