[GihanFX & The Hatred Game]

ඒවා කැත වැඩ-අනුන්ට බන කියමින් තමනුත් ඒ වැරදි කරන එක අන්තිමයි.අනික මේ අලුත් අයිඩී එකකින් ඇවිත් මහ ලොකු කතන්නදර කිව්වට අපි තම්බන්න බෑ.එයා රීසන් නැතුව රින දුන්නනම් එයා කියන කරන අනිත් දේවලුත් එ‍් වගේම තමයි.:frown:
මේ ආර්ශය හොඳ නෑ එලකිරියට, එනිසා පලමු වතාවට ලකුනු කපනවා-