Easy !! But less satisfaction !!what about paying Rs 30 and drink one![]()
ela post banz
already tried, soda gedara hada ganna widihak danne nadda banz ?




You can use carbohydrate water (available in most super markets) rather than Soda. That will give you a taste of a original ginger beer.


carbonated water but it's not Soda it should be a form of Sodacarbohydrate water ????![]()
hadala balannam... bada yanna ganeeda dannehe![]()
![]()
එළ.. ට්‍රයි කරල බලන්නම්.
ඕව එකට ප්‍රතික්‍රියා කරල විස වෙනව ද දන්නෙ නෑ මචන්.
කෑම හදන්න ගියාම ඔහොම සීන් උත් තියෙනව නෙ.
දෙහි ඇළුමිනියම් කෝප්ප වල දාන්න හොඳ නෑ.
ඉඟුරු මඤ්ඤොක්ක එකට කෑවොත් විසයි..
ඔහොම කේස්.
හදල බලන්නම් පුළුවන් වෙලාවක..එළ.. ට්‍රයි කරල බලන්නම්.
ඕව එකට ප්‍රතික්‍රියා කරල විස වෙනව ද දන්නෙ නෑ මචන්.
කෑම හදන්න ගියාම ඔහොම සීන් උත් තියෙනව නෙ.
දෙහි ඇළුමිනියම් කෝප්ප වල දාන්න හොඳ නෑ.
ඉඟුරු මඤ්ඤොක්ක එකට කෑවොත් විසයි..
ඔහොම කේස්.
හදල බලන්නම් පුළුවන් වෙලාවක..