කෝ රන්ගන ප්‍රේමරත්න? එතකොට ජැක්සන් ඇන්තනි? අනික ස්‍රියන්ත මෙන්ඩි ෆිල්ම් එකේ හිටියේ අද්දරවත්තේ ලෝකයා හැටියට! එතුමාව පද්මේ හැටියට මටනම් පෙනෙන්නේ නැහ. කවදත් තුම්මුල්ලේ පද්මේ විය යුත්තේ ජැක්සන් ඇන්තනි මහත්මයයි.
පාලිත සිල්වා රම්බෝ කරපු එකත් හරි මදි. ඒකට ගැලපෙන්නේ උසම උස තරබාරු සිරුරක් ඇත්තෙක්. ශ්‍රීනාත් මල්දෙනියම තමයි එයටත් ඔබින්නේ.
අනික පාලිත සිල්වා කියන්නේ, ඉතා දක්ශ චරිතාන්ග නලුවෙක්. ඒ වගේම පුන්චි තිරයේ මුල ඉඳන්ම හිටපු අහින්සක පෙම්වතෙක්. මෙවැනි කුරිරු චරිතයකට ඔහු ගැලපෙයිද?
ඒවගේම... මේ අයට හිතන්න තිබුනා ජනක කුඹුකගේ අයියා ගැනත්. එයත් ඉතාම දක්ශ නලුවෙක්. ඒ අයියත් ඉන්නවද ටෙලි එකේ?