Gini Avi Saha Gini Keli ටෙලිනාට්‍ය Coming Soon

කෝ රන්ගන ප්‍රේමරත්න​? එතකොට ජැක්සන් ඇන්තනි? අනික ස්‍රියන්ත මෙන්ඩි ෆිල්ම් එකේ හිටියේ අද්දරවත්තේ ලෝකයා හැටියට​! එතුමාව පද්මේ හැටියට මටනම් පෙනෙන්නේ නැහ​. කවදත් තුම්මුල්ලේ පද්මේ විය යුත්තේ ජැක්සන් ඇන්තනි මහත්මයයි.

පාලිත සිල්වා රම්බෝ කරපු එකත් හරි මදි. ඒකට ගැලපෙන්නේ උසම උස තරබාරු සිරුරක් ඇත්තෙක්. ශ්‍රීනාත් මල්දෙනියම තමයි එයටත් ඔබින්නේ.

අනික පාලිත සිල්වා කියන්නේ, ඉතා දක්ශ චරිතාන්ග නලුවෙක්. ඒ වගේම පුන්චි තිරයේ මුල ඉඳන්ම හිටපු අහින්සක පෙම්වතෙක්. මෙවැනි කුරිරු චරිතයකට ඔහු ගැලපෙයිද​?

ඒවගේම​... මේ අයට හිතන්න තිබුනා ජනක කුඹුකගේ අයියා ගැනත්. එයත් ඉතාම දක්ශ නලුවෙක්. ඒ අයියත් ඉන්නවද ටෙලි එකේ?
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට මචන්..මන් ඕකේ පොත් සෙට් එක කියෙවුව යාළුවෙක්ගෙන් ඉල්ලගෙන.. දැන් නම් ඒ පොත් හොයාගන්නවත් නෑ බන්..සිරාම පොත් ටික.. 88-89 භීෂණ කාලේ පාතාලේ හොද හොද සෙල්ලම් ඕකේ තියෙනවා..පොත ලියපු පොරට ඒ දවස් වල රටෙනුත් යන්න උනාලු..:D
    කොහොම උනත් මේක නම් නියමෙට හිට් වෙයි .. ඉන්න නළුවෝ ටිකත් හොදයි වගේ ..:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :D:yes: