Machanla rate gini petti hingayak thiyenawada
chin100 Active member May 5, 2009 598 95 43 Dec 31, 2015 #1 Machanla rate gini petti hingayak thiyenawada
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 31, 2015 #3 අපේ ගමෙත් උන් දෙතුන් දෙනෙක් කියනව ඇහුන මං වැඩිය ගනං ගත්තෙ නෑ මේ අහල පහල ඉන්නෙ සොම්බි නෑ පියාඹන පීරිසි නෑ ඒලියන්ස් ල එන්නෑ කියල හිතං ඉන්න අමු ගොන්නු රැලක් නිසා කතාව ඇත්තලුද මටත් දැනගන්න ඕනෙ
අපේ ගමෙත් උන් දෙතුන් දෙනෙක් කියනව ඇහුන මං වැඩිය ගනං ගත්තෙ නෑ මේ අහල පහල ඉන්නෙ සොම්බි නෑ පියාඹන පීරිසි නෑ ඒලියන්ස් ල එන්නෑ කියල හිතං ඉන්න අමු ගොන්නු රැලක් නිසා කතාව ඇත්තලුද මටත් දැනගන්න ඕනෙ
D.shan Well-known member Oct 31, 2011 9,610 1,461 113 වයබ පාලාතේ Dec 31, 2015 #5 ඔව් ගිනි පෙට්ටි නැ කොහෙවත්
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Dec 31, 2015 #6 ඔව් එහෙම කතාවක් නම් තියෙනවා
chin100 Active member May 5, 2009 598 95 43 Dec 31, 2015 #7 Gini petti ganan yanawa kiyala kathawak nisalu ehema wela thiyenneth kiyanawa. Badu hangal ethii
sandaru1rox Well-known member Dec 11, 2011 7,394 2 3,257 113 Dec 31, 2015 #8 wedi beheth walata tax gahapu nisa kiyalai mm nam danagaththe. Rs 5/= palana milakuth thiyena seen ekak thama mathaka. e nisa wadi karaganna baruwa innawa athi. thawa hoyala balapan seen eka
wedi beheth walata tax gahapu nisa kiyalai mm nam danagaththe. Rs 5/= palana milakuth thiyena seen ekak thama mathaka. e nisa wadi karaganna baruwa innawa athi. thawa hoyala balapan seen eka
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Dec 31, 2015 #9 ow naha sooraya eka nawathwapu kathawakuth ahuna
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jan 2, 2016 #11 ඔව් ගිනි පෙට්ටි නැ කොහෙවත් යහපාලනේ තමයි ඉතින් හදන්ඩ වෙඩි බේත් දෙන් නැලු කර්මාන්තෙ නෑත්තටම නැති උනාම ඉන්දියාවෙන් ආනයනය කරන්ඩ පුලුවන්නෙ. Last edited: Jan 2, 2016
ඔව් ගිනි පෙට්ටි නැ කොහෙවත් යහපාලනේ තමයි ඉතින් හදන්ඩ වෙඩි බේත් දෙන් නැලු කර්මාන්තෙ නෑත්තටම නැති උනාම ඉන්දියාවෙන් ආනයනය කරන්ඩ පුලුවන්නෙ.
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jan 2, 2016 #12 ගිණිපෙට්ටි හදන එක ටික කාලෙකට නවත්තල තියෙන්නෙ.. ඉන්දියාවෙන් ගෙනාපු වෙඩි බෙහෙත් බාලයිලු.. ඒවා ආයෙ රිටන් කරලා.. වෙන රටකින් ඇනවුම් කරලලු.. ඒවා එනකන් ගිණිපෙට්ටි නෑ..
ගිණිපෙට්ටි හදන එක ටික කාලෙකට නවත්තල තියෙන්නෙ.. ඉන්දියාවෙන් ගෙනාපු වෙඩි බෙහෙත් බාලයිලු.. ඒවා ආයෙ රිටන් කරලා.. වෙන රටකින් ඇනවුම් කරලලු.. ඒවා එනකන් ගිණිපෙට්ටි නෑ..