මම දැක්කා මේකේ එකෙක් මතක විදියට දිල්ෂාන් වගේ නමක් තියෙන පොඩි එකෙක් Ginza Lanka එකෙන් yamaha tw225 එකක් අරන් තිබ්බ.
මේ තියෙන්නේ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1667302
ලංකාවේ දැනට තියෙන නීතිය අනුව එහෙම පිටරටින් යූස්ඩ් වාහන පාට්ස් ගෙනල්ල මෙහෙදි එකලස් කරල වාහන ළියාපදිංචි කරන්න බෑ මම දන්න විදියට.
එතකොට මුන් කොහොමද මේක මේ විදියට කරන්නේ?

මුන් මෙතන කරන්නේ තනිකර ජාවාරමක්.
මොකද පාට්ස් විදියට බදු ගෙවල හෝ මොනයම් හෝ හොර පාරකින් මෙහාට පාට්ස් ගෙනල්ල මෙහෙදි එකලස් කරල මුන් විකුනනව. නමුත් ලංකාවේ රජයට පාට්ස් ගෙන්වීමේදී පමණක් නෙමෙයි. සම්පූර්ණ එකලස් කරන ලද වාහනයක් ලෙසටත් බදු ගෙවිය යුතුයි. ඉන් පසුව තමයි ලියාපදිංචි කරන්න පුුලුවන්.
අනිත් දේ භාවිතා කරන ලද කොටස් යොදා වාහන එකලස් කරල ඒව ළියාපදිංචි කරන්නත් බෑ.
එතකොට මුන් කොහොමද මේක කරන්නේ?

p.s : පොඩි එකෝ උබට අවුලක් ගන්න කිව්ව නෙමේ. මුං මේ කරන දේ ගැන අපහැදිලි තත්වයක් තියෙන නිසා දැම්මේ.

Last edited:

Oya wage lankawe wikinena japan bike walin 99% tax gewwath genna baha.