Girder Yard (අධිවේගයේ පාලම් වල කොන්ක්රීට් බීම්)
ඔන්න මචංලා central expressway එකේ තව වීඩියෝ එකක්... මේක සම්පුර්ණයෙන්ම තියෙන්නේ Girder, එහෙම නැත්නම් පාලම් වලට එහෙම ඕන ලොකු කොන්ක්රීට් බීම් හදන යාර්ඩ් එකක්. තවම මේ බීම් යාර්ඩ් එකෙමයි තියෙන්නේ නම්.. ට්රාන්ස්පෝර්ට් කරද්දීත් ලොකු ලොකු වාහන එහෙම ගෙනත් තමයි සයිට් එකට අරන් යන්නේ මම හිතන්නේ.. ඉතින් වීඩියෝ එක ෂෙයාර් කරලා දෙන සපෝට් එක වගේම කමෙන්ට් කරලා දෙන අදහස් හුගාක් වටිනවා...

මම Expressway එක ගැන දාපු පරණ වීඩියෝ වල ත්රෙඩ් වල ලින්ක් ටිකත් දාන්නම්..
http://www.elakiri.com/forum/showthread.php?t=1846695
http://www.elakiri.com/forum/showthread.php?t=1846619
http://www.elakiri.com/forum/showthread.php?t=1846779
එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා....

Last edited:
ඕක හැදෙනවද මචන්..... මම හිතුවේ නෑ කියල....!!