Girlට දෙන්න gifts...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    girlට birthday එකට or anniversary එකට දෙන්න හොඳ ඔයාලා දන්න හා දීලා තියෙන gifts මොනවද?:love:

    ලොකු ගණන් එව්වා නෙවෙයි සාමාන්‍ය මුදලකට girlව ගොඩක් සතුටු කරන්න පුළුවන් විදිහේ gifts.. මට දෙන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ එකයි අහන්නේ..

    (plz bump එකක් දාලා යන්න)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙන්ඩන්ට් එකයි මාලයයි දුන්නෙ.. මුද්දක් දෙන්න ගියේ.. ඇඟිල්ලෙ සයිස් එක දන්නෑ..:(
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පෙන්ඩන්ට් එකයි මාලයයි දුන්නෙ.. මුද්දක් දෙන්න ගියේ.. ඇඟිල්ලෙ සයිස් එක දන්නෑ..:(
    මුදු දෙන්න එපා ඕයි. Marry කරන්න ලන් වෙලා දෙනවා නම් දීපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෙන්ඩන්ට් එකයි මාලයයි දුන්නෙ.. මුද්දක් දෙන්න ගියේ.. ඇඟිල්ලෙ සයිස් එක දන්නෑ..:(

    :lol: යකෝ ලැබ දෙයක් ඇහුවම ඔහොම කියනවද හෙන සොබනේ නේ සහෝ :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රත්තරන් නම් ගණන් අඩුයි නේ..පොඩ්ඩක් බලපන් 2500 කින් විතර ශේප් වෙන්ඩ බැරිද කියලා..

    with රොමැන්ටික් කිස් :love:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පෙන්ඩන්ට් එකයි මාලයයි දුන්නෙ.. මුද්දක් දෙන්න ගියේ.. ඇඟිල්ලෙ සයිස් එක දන්නෑ..:(

    පල හු*තො පඩේ නොදා...

    රටේ නැති අවලන් වැඩ සේරම කරනවා ..ගෑනිගෙ ඇඟිල්ලේ සයිස් දන්නේ නෑ,,ඉතින් කොහොමද කියනවකෝ සමාජයක් පැවතෙන්නේ :growl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුද්දක් රෝසමලක් ටැබ් එකක් 4න් එක්ක , ඇදුම් අරන් ඔය හැම දෙම දිලා තියෙනවා , එත් එයාලා එවලින් සතුටු වෙනවා, එත් ඒ සතුට රදා පවතින්නේ ටික කාලයයි

    මම දන්න විදියට අත් දැකිම් එක්ක උබ සීරා ලව් කරන කෙල්ල නම්

    ආදරේ හිතට ආපු වෙලේ ඉදන් ආදරේ කරද්දි ඉදිරියට පරණ මතකයන් කියපු කරපු දෙවල්, ඉදිරියට කරන්න තියෙන දෙවල් විශේෂයෙන් කෙල්ල ආස දෙවල් මේ ඔක්කොම ඔයාට මතක ඇති , ඉතින් අර ඉංග්‍රීසියෙන් කියල ලව් බූක් ඔන්න ඔක්ක හදලා දෙන්න තියෙනවා නම් ගොඩක් වටිනවා එ කියන්නෙ මෙන්න මෙහෙමයි

    කඩෙ තියෙනවා ලස්සන පොඩි පොත් එවලට නැත් නම් පොඩි ස්ටිකර්ස් අලවල ලස්සන බුක් එකක ඔක කරන්න පුලුවන්

    LoveBookWeb.jpg

    කෙල්ලන්ට භාණ්ඩයේ වටිනා කමට වඩා දෙන්නා අතර තියෙන බැදිමේ වටිනා කම වැඩි නිසා,
    මෙකක් දූනොත් අයලා ගොඩක් ආදරේ හිතෙයි මෙක හදන්න

    ඔයා එයයි ගත්ත පිංතුර ,
    ඒයා අස කරන තැන් දෙවල් , ෆිල්ම්ස්, එය ආස ස්ටාර්ලා බොලිවුඩ් හොලිවුඩ්

    එයා කිව්ව ඔයලට ආවෙනික සින්දු එක එක සිද්දි
    ඔවලට ආදල පිංදුර අලවලා , ලියන්න තියෙන එවා ලියලා
    අපි පලවෙනි දවසේ කන්න ගිය තැන බිලක් වුනත් මතකයක් විදිය ඇලෙව්වොත් එක වටිනවා

    ඔක ලස්ස්නට දිනත් එක්ක ගලපලා කරොත් ඇත්තටම එයා කැමති වෙයි,

    මොකද එයා ගෙදරින් වෙන් වෙලා වෙන රට කට යද්දි වුනත් එ පොත ලැගෙජ් බැක් එක දාගත්තා මතක් වුන හැම වෙලෙම බලන්න ගත්තා ( අම්මටත් පෙන්නලා හෙක් )

    ඉතින් ගොඩක්ම පුද්ගලික ඔය දෙන්නගෙ අතර දෙවල් නැතුව ඔය දෙන්නගේම මතකයන් එක්ක ඔය වගේ එකක් හදලා දෙන්න පුලුවන් නම් , ගොඩක් වටිනවා කවදා හරි අපෙ ලමයෙක්ටත් බලන්න ,

    කිරියේ කෙල්ලන් මෙකට එකග වෙයි කියලා හිතනවා.

    තව දෙයක්
    සීරා ලව් නොකරපු, ජිවිතේ අරමුණක් නැති , යාලුවෝ එකක් පිස්සු කෙලින , බදින්න අදහසක් නැති , පොර ටොක්ස් දෙන අය කියයි මෙක මාහා ගැනු වැඩක් කියලා එ අයට සාර්ථ ජිවිතයක් ගත කරන දවසට ඉබෙම තේරෙයි
     
    • Like
    Reactions: Sheenmax

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    creative idea machoo..patta :)