girlට birthday එකට or anniversary එකට දෙන්න හොඳ ඔයාලා දන්න හා දීලා තියෙන gifts මොනවද?
ලොකු ගණන් එව්වා නෙවෙයි සාමාන්‍ය මුදලකට girlව ගොඩක් සතුටු කරන්න පුළුවන් විදිහේ gifts.. මට දෙන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ එකයි අහන්නේ..
(plz bump එකක් දාලා යන්න)

ලොකු ගණන් එව්වා නෙවෙයි සාමාන්‍ය මුදලකට girlව ගොඩක් සතුටු කරන්න පුළුවන් විදිහේ gifts.. මට දෙන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ එකයි අහන්නේ..
(plz bump එකක් දාලා යන්න)

යකෝ ලැබ දෙයක් ඇහුවම ඔහොම කියනවද හෙන සොබනේ නේ සහෝ 