girl කෙනෙකුට කෙල උනා

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    1. policiye dane kenek hoyagena wadeta bahapan

    2. Modle ekai wisatara dala Social Media wela dapan LOST laptop kiyala

    3. puluwannam nati una hariye NOTICE dapan lost kiyala

    uta wikunnana bari wenna

    wechcha hati kiyapan balane
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    MAC එකෙන් හොයන්න බෑ මොකද public wifi එකකින් ඇරෙන්න වෙන කිසිම විදියකින් MAC address එක පිටට යන්නෙ නෑ.
    අනික WIFI Module එක මාරු කලොත් MAC එකත් වෙනස් වෙනවා.

    INTEL ANti Theft එනේබල්ඩ් ලැපක් නම් ලොක් කරල දාන්න. ආය ලොවෙත් ඔන් කරනව බොරු. හාඩ් එක මාරු කලත් ඔන් කරන්න බෑ.

    තව ඉතිං Prey, Eset Anti Theft වගේ ඒවත් හොඳයි හැබැයි හාඩ් එක ෆෝමැට් කලොත් ඕවගෙන් වැඩක් නෑ.

    ikman එකේ එහෙම බලන්න කියන්න ලැප විකුනන්න දාල තියනවද කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Ridila Rep kapanawa :lol::lol::lol: yako mata me rep tibbat ekai natath... jivitheta thread 1k or post 1k dala rep illala naha..

    zx_zpsa14b8003.png