sira kathava. matath dan 20yi. matath danata kavuruvath nahaමටත් කෙල්ලෙක් නෑ. කවදාවත් හිටියෙත් නෑ. හැබැයි එහෙම කියලා මම දුකෙන් ඉන්නේ නෑ. තනිකඩ ජීවිතේ ආතල් එක දැනෙන්නේ කවදාහරි කෙල්ලෙක් හම්බුනාට පස්සේ. මහ වාතයක් වෙයි.
තමන්ගේ උරුමක්කාරී කවදා හරි මුනගැහෙයි එතකන් ඉවසාගෙන ඉන්න![]()

mamath ohoma hithala thamayi inne. kello set kara ganna eka amaru naha. eth apita galapena kellek vennath ona. megen kellek ahuvath ekka yalu venna. eth eki mata galapenne naha. eka nisa mama ba kiuva. hadissi venne nathuva uba ubata galapena kellek hoya ganin. galapenne nathnam yalu venavata vada hodayi yalu venne nathuva inna eka
man vage thava un innava ehenan 
matath oya case 1ma thama thiyenne 

matath monava karannada kiyala hithaaa ganna baaමම විස්වාස කරන දෙයක් තියනවා මචෝ. අපි ඉපදෙනකොට අපිටම කියල තව කෙනෙකුත් අනිවාරෙන් ඉපදෙනවා. එයාව අපිට හම්බවෙන්න ඕන වෙලාවට හම්බවෙයි. එතකම් ඉවසන් ඉන්න. මේක මම විතරක් කියන දෙයක් නෙමෙයි. ඔය කේන්දර මම වැඩිය විස්වාස කරන්නේ නැහැ. එත් කෙනෙක්ගේ කේන්දරයක් බලල එයට කවද හරි බදින කෙනා හම්බ වෙන වයස පවා කියන කට්ටිය ඉන්නවා.

මට 21 .. 16 දී පටන් ගත්තේ .. දැනට කෙල්ලෝ 14 ,, දැන් කරන් යන්නේ 14 .. මොකක්ද ඕනේ help එක ?? කෙල්ලෙක් එක්ක affair එකක් පටන් ගන්නවානම් හිත රිදවගන්නත් ලෑස්ති වෙලා පටන් ගනින් පුතේ























ඔහොම තමයි බන් කෙල්ලෙක් සෙට් වෙනකන්
මටත් ඔයේ ප්‍රශ්නේ තිබුන
බලපන්කො සෙට් උනාට පස්සේ
කරගත්ත මෝඩකමක් කියල හිතෙනවා
තනිකඩ ජිවිතේ වටිනාකම දැනෙන්නේ කෙල්ලෙක් සෙට් උනාම තමයි![]()