girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    matath oya katha karanna baya lede thiyenawa, thama 20i, habai kello 10 kata wada indala thiyenawa :lol:
    okkoma msg karanna set wela hari online hari set wuna aya, umbath katha karanna baya nam oya wage try karapan :D
     

    jimpappaa

    Active member
  • තමන් ගැන ඕනැවට වැඩිය හිතට ගන්නෙ නැතුව වැඩ කරපන්. එතකොට හරියයි.
    "දැන් උනත් ගැනු ළමයි මට කැමැත පෙන්නුවත්"
    මේ වගේ පඩ ටෝක්ස් දාන්න එපා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    කෙල්ලෝ දාගත්තහම මහ වාතයක් බං. අරක අරන් දෙන්න කියයි මේක අරන් දෙන්න කියයි අරෙහෙ යමු කියයි මේක කරමු කියයි,,,,,, ලෙඩ කෝටියයි. :frown::frown::D තනියෙන් ඉන්න එක ඇඟටත් හොඳයි පොකට් එකටත් වාසියි...:lol::lol::lol::P:P

    hama kellama ehema nah ban.. godak ela kello innawa.. tamunge salli walin salakana kello innawa..

    kohomath nariyat midi thiththai kiyalath kiwwa ne.. :P :P
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මගේ වයස දැන් අඔරුදු 20 තම Girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ වෙන හේතුවක් නෙවෙඉ මට වැඩිය ගැනු ළමයි අස්ශ්*රය කරන්න බැරිඋනා දැන් උනත් ගැනු ළමයි මට කැමැත පෙන්නුවත් මට ලගටගිහින් කතා කරගන්නත් බැහැ මේකෙන් ගොඩඑන්න ක්*රමයක් කියනවනම් ලොකු පිනක් .

    උබ මගුලක් කතා කරනවා...
    උබට 20 කෙල්ලෙක් නැ..
    යකෝ මට අවුරුද්දු 26ය් තාම කෙල්ලෙක් නැ...
    ගනන් ගන්න එපා මචන්.. දවසක හරියයි..


    උබට වෙච්ච් දේමය් මටත් උනෙ..
    class ගියෙත් නැ
    කැලිවලට try කරෙත් නැ..
    දැන් try කරන්නත් කාලයක් නැ
    :(:(:(:(:(:(:(:(:(:(
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


    දුක තමයි රන්ජනී..
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    උබ මගුලක් කතා කරනවා...
    උබට 20 කෙල්ලෙක් නැ..
    යකෝ මට අවුරුද්දු 26ය් තාම කෙල්ලෙක් නැ...
    ගනන් ගන්න එපා මචන්.. දවසක හරියයි..


    උබට වෙච්ච් දේමය් මටත් උනෙ..
    class ගියෙත් නැ
    කැලිවලට try කරෙත් නැ..
    දැන් try කරන්නත් කාලයක් නැ
    :(:(:(:(:(:(:(:(:(:(
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


    දුක තමයි රන්ජනී..

    උබයි මායි එක බෝට්ටුවේ
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    matath oya katha karanna baya lede thiyenawa, thama 20i, habai kello 10 kata wada indala thiyenawa :lol:
    okkoma msg karanna set wela hari online hari set wuna aya, umbath katha karanna baya nam oya wage try karapan :D

    menna me widihata try ekak dapan mokada ubata kelin gihin kata karanna baya nam... ubat 2or 3 days chat karapan itapasse meet wenna ahapan.. etakota ubata nervous nati wenawa.. coz uba danna kenekwa meet wenne.. gud luck!
     

    33000W

    Member
    මම විස්වාස කරන දෙයක් තියනවා මචෝ. අපි ඉපදෙනකොට අපිටම කියල තව කෙනෙකුත් අනිවාරෙන් ඉපදෙනවා. එයාව අපිට හම්බවෙන්න ඕන වෙලාවට හම්බවෙයි. එතකම් ඉවසන් ඉන්න. මේක මම විතරක් කියන දෙයක් නෙමෙයි. ඔය කේන්දර මම වැඩිය විස්වාස කරන්නේ නැහැ. එත් කෙනෙක්ගේ කේන්දරයක් බලල එයට කවද හරි බදින කෙනා හම්බ වෙන වයස පවා කියන කට්ටිය ඉන්නවා.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔහොම තමයි බන් කෙල්ලෙක් සෙට් වෙනකන්
    මටත් ඔයේ ප්‍රශ්නේ තිබුන
    බලපන්කො සෙට් උනාට පස්සේ
    කරගත්ත මෝඩකමක් කියල හිතෙනවා
    :lol::lol::lol::lol:

    තනිකඩ ජිවිතේ වටිනාකම දැනෙන්නේ කෙල්ලෙක් සෙට් උනාම තමයි :(:(:(:(
    සහතික ඇත්ත බන්.රෙප්++++ :yes::yes::yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඔහොම තමයි බන් කෙල්ලෙක් සෙට් වෙනකන්
    මටත් ඔයේ ප්‍රශ්නේ තිබුන
    බලපන්කො සෙට් උනාට පස්සේ
    කරගත්ත මෝඩකමක් කියල හිතෙනවා
    :lol::lol::lol::lol:

    තනිකඩ ජිවිතේ වටිනාකම දැනෙන්නේ කෙල්ලෙක් සෙට් උනාම තමයි :(:(:(:(

    rep mcn me talk ekata nam...
    මටත් මෙ සින් එකමයි බන්ග්....කෙල්ලගෙ අවුලක් නෙ එකි මචන් එකෙන්ම මට ආදරෙයි අවුල තියෙන්නෙ මම ගොඩක් කල් තනියම හිටපු නිස මට දැන් මගෙ නිදහස අඩු බවක් තෙරෙනවා.......

    මමත් මුලින්ම කෙල්ලෙක් එක්ක යලු උනෙ 20දි.