නයිට් එකකට ගිහින් එන්න කියන්නේ නැවතිල පහුවදා එන්නද? නැත්නන් රෑට ගිහින් ආපහු රෑම එන්නද?
උඹලට ඕනි ජිගි ජිගි දාන්නද? නැත්නන් ෆුල් රොමෑන්ටික් ප්ලේස් එකක්ද?
කොළඹින් පිට කොළඹට ළගනන් ඉතින් ගොඩක් වෙලාවට සෙනිකව මතක් වෙන්නෙ ඉංගිරියෙ සෙනෙරිටි එකයි.. කඩුවෙල රොක් චැලට් එකයි...

උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්රෙඩ් එකටත් උබම උත්තර දීපන්![]()

හවස් වෙන්න වගේ ගිහින් පහුවදා එන්න මචං. romantic වෙන්න ඕන මචං. ජිගි ජිගි ම නෙමේ. birthday celebrate එකකටත් එක්ක.

Go to Kithul kanda. its in Meepe. The best place ever near colombo. The climate, place, service and quality all are best there.
ටෞකන්ඩ්. . . මාර ඇඩ්ව්රාන්ස්නෙ ඔයි.We have already done plans for that mchan![]()
![]()
![]()

ටෞකන්ඩ්. . . මාර ඇඩ්ව්රාන්ස්නෙ ඔයි.![]()

ඔය මම කිව්ව තැන් දෙක පොඩ්ඩක් බලපන්.. නිදහස්... නිස්කලංකයි..
එනිවේ.. උඹල දැන් හරි දියුනුයි ආහ්.. ජිගි ජිගිම නෙමෙයි කියන්නේ ඒවත් තියෙනවා කියන එක නේද.. එල එල.. උඹ අනිවාරෙයන්ම ඒකිව බදිනවනන් ඉතින් වරදකුත් නැහැ.. පරිස්සමින්.![]()
thanksssඋබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්රෙඩ් එකටත් උබම උත්තර දීපන්![]()

ඔව් බන් මාර ඇඩ්වාන්ස්
විසි එක්වන සියවසේ ළමෝ..
අපේ කාලෙ මෙහෙම ගෑල්ලමයො එක්ක බදින්න කලින් එක දවසක්වත් පිට ඉන්න අවස්ථාවක් ලැබිල නෑ අපේ හාන්දුරුවනේ.........![]()