Girl friend_එක්ක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    මචංල girl එක්ක night එකකට ගිහින් එන්න කොළඹින් පිට හැබැයි කොළඹට ළග ලස්සන වටපිටාවක් තියන hotels මොනවද? online book කරන්න පුළුවන් ඒව.
     
    • Like
    Reactions: deanXX

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නයිට් එකකට ගිහින් එන්න කියන්නේ නැවතිල පහුවදා එන්නද? නැත්නන් රෑට ගිහින් ආපහු රෑම එන්නද?
    උඹලට ඕනි ජිගි ජිගි දාන්නද? නැත්නන් ෆුල් රොමෑන්ටික් ප්ලේස් එකක්ද?

    කොළඹින් පිට කොළඹට ළගනන් ඉතින් ගොඩක් වෙලාවට සෙනිකව මතක් වෙන්නෙ ඉංගිරියෙ සෙනෙරිටි එකයි.. කඩුවෙල රොක් චැලට් එකයි...
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නයිට් එකකට ගිහින් එන්න කියන්නේ නැවතිල පහුවදා එන්නද? නැත්නන් රෑට ගිහින් ආපහු රෑම එන්නද?
    උඹලට ඕනි ජිගි ජිගි දාන්නද? නැත්නන් ෆුල් රොමෑන්ටික් ප්ලේස් එකක්ද?

    කොළඹින් පිට කොළඹට ළගනන් ඉතින් ගොඩක් වෙලාවට සෙනිකව මතක් වෙන්නෙ ඉංගිරියෙ සෙනෙරිටි එකයි.. කඩුවෙල රොක් චැලට් එකයි...

    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්:baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    නයිට් එකකට ගිහින් එන්න කියන්නේ නැවතිල පහුවදා එන්නද? නැත්නන් රෑට ගිහින් ආපහු රෑම එන්නද?
    උඹලට ඕනි ජිගි ජිගි දාන්නද? නැත්නන් ෆුල් රොමෑන්ටික් ප්ලේස් එකක්ද?

    කොළඹින් පිට කොළඹට ළගනන් ඉතින් ගොඩක් වෙලාවට සෙනිකව මතක් වෙන්නෙ ඉංගිරියෙ සෙනෙරිටි එකයි.. කඩුවෙල රොක් චැලට් එකයි...

    හවස් වෙන්න වගේ ගිහින් පහුවදා එන්න මචං. romantic වෙන්න ඕන මචං. ජිගි ජිගි ම නෙමේ. birthday celebrate එකකටත් එක්ක.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්:baffled:

    We have already done plans for that mchan :lol: :lol: :lol:
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Go to Kithul kanda. its in Meepe. The best place ever near colombo. The climate, place, service and quality all are best there.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හවස් වෙන්න වගේ ගිහින් පහුවදා එන්න මචං. romantic වෙන්න ඕන මචං. ජිගි ජිගි ම නෙමේ. birthday celebrate එකකටත් එක්ක.

    ඔය මම කිව්ව තැන් දෙක පොඩ්ඩක් බලපන්.. නිදහස්... නිස්කලංකයි..
    එනිවේ.. උඹල දැන් හරි දියුනුයි ආහ්.. ජිගි ජිගිම නෙමෙයි කියන්නේ ඒවත් තියෙනවා කියන එක නේද.. එල එල.. උඹ අනිවාරෙයන්ම ඒකිව බදිනවනන් ඉතින් වරදකුත් නැහැ.. පරිස්සමින්.:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෞකන්ඩ්. . . මාර ඇඩ්ව්‍රාන්ස්නෙ ඔයි.:eek::eek:

    ඔව් බන් මාර ඇඩ්වාන්ස්
    විසි එක්වන සියවසේ ළමෝ..

    අපේ කාලෙ මෙහෙම ගෑල්ලමයො එක්ක බදින්න කලින් එක දවසක්වත් පිට ඉන්න අවස්ථාවක් ලැබිල නෑ අපේ හාන්දුරුවනේ.........:baffled::baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    ඔය මම කිව්ව තැන් දෙක පොඩ්ඩක් බලපන්.. නිදහස්... නිස්කලංකයි..
    එනිවේ.. උඹල දැන් හරි දියුනුයි ආහ්.. ජිගි ජිගිම නෙමෙයි කියන්නේ ඒවත් තියෙනවා කියන එක නේද.. එල එල.. උඹ අනිවාරෙයන්ම ඒකිව බදිනවනන් ඉතින් වරදකුත් නැහැ.. පරිස්සමින්.:)

    Ela elaa :) :) thanksss
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්:baffled:

    :baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    ඔව් බන් මාර ඇඩ්වාන්ස්
    විසි එක්වන සියවසේ ළමෝ..

    අපේ කාලෙ මෙහෙම ගෑල්ලමයො එක්ක බදින්න කලින් එක දවසක්වත් පිට ඉන්න අවස්ථාවක් ලැබිල නෑ අපේ හාන්දුරුවනේ.........:baffled::baffled:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: