Girl friend_එක්ක

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔයා නම්බු දීල කතා කලා වගේ හරියට :lol: :lol: boarding වෙලා ඇත්තෙ, කෙල්ලව පන්නගෙන යනව ඇති.. කියපු විදිහ පොඩ්ඩක් අවුල්නෙ. Rs 800, 1000 පැයේ දෙකේ room වලවල් අස්සට අරන් ගියෙ නෑනෙ. decent පිට එක්කන් යන්නෙ. අහවල් එකම කරන්නම හිතාගෙන එතෙන්ට යනකන්ම පයිය දික් කරගෙන යන්නෙ නෑ. ඒක romantic ලස්සනට ඉන්න යන්නෙ. ඒකනෙ හොද place හොයන්නෙ.

    :baffled::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ටෞකන්ඩ මේ උඹ දාලා තියෙන එක එකපාරටම දැක්කම එන්නෙ මහ අමුතුම අමුතු තුච්ච අමුම අමු කැත සීන් එකක් බන්.. :baffled::baffled::baffled: මම දෙපාරක්ම කියෙව්වා මේ උඹ මොකක්ද දාලා තියෙන්නෙ කියල..

    ටෞකන්ඩ ඔව් නේන්නම්...:rofl::baffled:

    මමත් දෙපාරක් කියෙව්වා..:shocked::lol: දැන් තමා මීටර් වුනේ. :baffled::rofl::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයා නම්බු දීල කතා කලා වගේ හරියට :lol: :lol: boarding වෙලා ඇත්තෙ, කෙල්ලව පන්නගෙන යනව ඇති.. කියපු විදිහ පොඩ්ඩක් අවුල්නෙ. Rs 800, 1000 පැයේ දෙකේ room වලවල් අස්සට අරන් ගියෙ නෑනෙ. decent පිට එක්කන් යන්නෙ. අහවල් එකම කරන්නම හිතාගෙන එතෙන්ට යනකන්ම පයිය දික් කරගෙන යන්නෙ නෑ. ඒක romantic ලස්සනට ඉන්න යන්නෙ. ඒකනෙ හොද place හොයන්නෙ.

    අම්ම ගහයි අනේ බොගේ decentකම කසාද බැදපු නැති කෙල්ලෙක්ව රූම් එකකට එක්කගෙන යන්න උබගේ decentකම වැඩි හින්දා වෙන්න ඇති.:)

    1,000 1,500 එකේ කරන දේම තමයි 10,000 15,000 එකේ කරන්නෙත්, උබ දන්නවද දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ 1,000 1,500 එවට පොලිසියෙන් පනිනවා, 10,000 15,000 හෝ එතනින් උඩ එවට පනින්නේ නැහැ, හැබැයි ඔය දෙක ඇතුලෙම කරන්නේ එකම දේ තමයි. අනාචාරයේ හැසීරීම තරුපහේ හොටලේ කරත් 1,000 1,500 රූම් එකේ කලත් එකයි. :P
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    ටෞකන්ඩ මේ උඹ දාලා තියෙන එක එකපාරටම දැක්කම එන්නෙ මහ අමුතුම අමුතු තුච්ච අමුම අමු කැත සීන් එකක් බන්.. :baffled::baffled::baffled: මම දෙපාරක්ම කියෙව්වා මේ උඹ මොකක්ද දාලා තියෙන්නෙ කියල..

    :lol::lol::lol::lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    giphy.gif
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113

    අම්ම ගහයි අනේ බොගේ decentකම කසාද බැදපු නැති කෙල්ලෙක්ව රූම් එකකට එක්කගෙන යන්න උබගේ decentකම වැඩි හින්දා වෙන්න ඇති.:)

    1,000 1,500 එකේ කරන දේම තමයි 10,000 15,000 එකේ කරන්නෙත්, උබ දන්නවද දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ 1,000 1,500 එවට පොලිසියෙන් පනිනවා, 10,000 15,000 හෝ එතනින් උඩ එවට පනින්නේ නැහැ, හැබැයි ඔය දෙක ඇතුලෙම කරන්නේ එකම දේ තමයි. අනාචාරයේ හැසීරීම තරුපහේ හොටලේ කරත් 1,000 1,500 රූම් එකේ කලත් එකයි. :P

    මෝඩයි කියන්නේ... හයියෝ... අනාචාරයේ හැසිරීම. LOL :lol: ඉස්සෙල්ල මූට සිංහල උගනන්න වෙනව. මුන් එක්ක කතා කරල තේරුමක් නෑ. එකම දේ තම කියවන්නෙ. ලංකාවෙ හැම පැත්තම උබලගෙ පැත්ත වගේ උබ වගේ ගොඩේ නෑ බන්. :lol: :lol: මූට කියල තේරුමක් නෑ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගෙන හිටහන්කො අනුන්ට බණ දෙසන්න කලින් :) :).
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩයි කියන්නේ... හයියෝ... අනාචාරයේ හැසිරීම. LOL :lol: ඉස්සෙල්ල මූට සිංහල උගනන්න වෙනව. මුන් එක්ක කතා කරල තේරුමක් නෑ. එකම දේ තම කියවන්නෙ. ලංකාවෙ හැම පැත්තම උබලගෙ පැත්ත වගේ උබ වගේ ගොඩේ නෑ බන්. :lol: :lol: මූට කියල තේරුමක් නෑ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගෙන හිටහන්කො අනුන්ට බණ දෙසන්න කලින් :) :).

    දැන් උඹ කෙල්ලගේ ගෙදර උන් දැනුවත් ව ද මේ යන්නේ? :baffled::P

    අපිටත් කියපන් ට්‍රික් එක :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෝඩයි කියන්නේ... හයියෝ... අනාචාරයේ හැසිරීම. LOL :lol: ඉස්සෙල්ල මූට සිංහල උගනන්න වෙනව. මුන් එක්ක කතා කරල තේරුමක් නෑ. එකම දේ තම කියවන්නෙ. ලංකාවෙ හැම පැත්තම උබලගෙ පැත්ත වගේ උබ වගේ ගොඩේ නෑ බන්. :lol: :lol: මූට කියල තේරුමක් නෑ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගෙන හිටහන්කො අනුන්ට බණ දෙසන්න කලින් :) :).

    :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෝඩයි කියන්නේ... හයියෝ... අනාචාරයේ හැසිරීම. LOL :lol: ඉස්සෙල්ල මූට සිංහල උගනන්න වෙනව. මුන් එක්ක කතා කරල තේරුමක් නෑ. එකම දේ තම කියවන්නෙ. ලංකාවෙ හැම පැත්තම උබලගෙ පැත්ත වගේ උබ වගේ ගොඩේ නෑ බන්. :lol: :lol: මූට කියල තේරුමක් නෑ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගෙන හිටහන්කො අනුන්ට බණ දෙසන්න කලින් :) :).
    හරි හරි මම ගොඩේ කියමුකෝ, මට කෙල්ලෙකුත් නැහැ කියමුකෝ. උබ වැදගත් මහත්තයෙක් හැටියට කසාද නොබැඳපු කෙල්ලෙක් එක්ක ඔය කරන්න යනදේ වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.:)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ෆෆෆක්ක්.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ද? :dull::dull: ඇඩෙනව යකෝ......

    හරි හරි මම ගොඩේ කියමුකෝ, මට කෙල්ලෙකුත් නැහැ කියමුකෝ. උබ වැදගත් මහත්තයෙක් හැටියට කසාද නොබැඳපු කෙල්ලෙක් එක්ක ඔය කරන්න යනදේ වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.:)

    එල වලියක් යන්න හදන්නේ... සබ්ස්ක්‍රයිබ්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    හරි හරි මම ගොඩේ කියමුකෝ, මට කෙල්ලෙකුත් නැහැ කියමුකෝ. උබ වැදගත් මහත්තයෙක් හැටියට කසාද නොබැඳපු කෙල්ලෙක් එක්ක ඔය කරන්න යනදේ වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.:)

    kellek nathi ubata oka theren na. :lol: :lol: eka nisa piiis. kata wahagena innako sudu :lol:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    kellek nathi ubata oka theren na. :lol: :lol:
    හරි උබ හිතපන්කෝ මට කෙල්ලෙක් ඉන්නවා කියලා, එහෙම හිතලා උබ වැදගත් මහත්තයෙක් හැටියට කසාද නොබැඳපු කෙල්ලෙත් එක්ක ඔය කරන්න යනදේ වැදගත්කම පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.