ඔයා නම්බු දීල කතා කලා වගේ හරියට![]()
boarding වෙලා ඇත්තෙ, කෙල්ලව පන්නගෙන යනව ඇති.. කියපු විදිහ පොඩ්ඩක් අවුල්නෙ. Rs 800, 1000 පැයේ දෙකේ room වලවල් අස්සට අරන් ගියෙ නෑනෙ. decent පිට එක්කන් යන්නෙ. අහවල් එකම කරන්නම හිතාගෙන එතෙන්ට යනකන්ම පයිය දික් කරගෙන යන්නෙ නෑ. ඒක romantic ලස්සනට ඉන්න යන්නෙ. ඒකනෙ හොද place හොයන්නෙ.





