girlfriend ගේ nick name 1..

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රත්තරනේ පණ කැකිරි පලුව, ​​මගේ හිබුටු ගෙඩිය , වරක මදුල , පෙට්ටරල් බෝතලේ , භූමිතෙල් කෑන් එක
    සූටික්කි, පරට්ටි, මරට්ටි, සූදූ, සුදූ පණ, සුදු බෝලේ, සුදු කෑල්ල, මගේ පණ

    තව කොච්චර තියෙනවද බං

    :eek::eek::eek::baffled::dull:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    බබාලගේ අම්මා......

    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif

    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :(:(:(:(අනේ මට කෙල්ලෙක් නෑනේ:(:(:(:(



    හැබැය් අර අමා ටෙලිනාටකයේ තමා මරු


    :lol::lol:''''දූලගෙ අම්මා'''':lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ජන්තු අයියා;12846276 said:
    ආදරේට -බබා,වස්තුව,පැටියෝ .........ආදී ආදර නම්..:love::love:
    මල පැන්නම-මේ ඕයි,තමුසේ,හොන්තුව.....ආදී සුරතල් නම්..:frown:
    :frown:
    :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුදු නංගී...:love:
    මේ ලගදි පොඩි සීන් එකක් නිසා මගේ යාලුවෝ මගේ කෙල්ලට ඇපල් කියල නම තිබ්බ:sorry:
    දැන් මමත් කතා කරන්නේ එහෙමයි
    ;)