GirlFriend,Boyfriend ට දවස පුරාම sms කරන්න (දවසටම රුපියලයි ) 1Rs/-

tharakamaxy

Member
Mar 26, 2012
58
3
0
Gedara
GirlFriend,Boyfriend ට දවස පුරාම sms කරන්න (දවසටම රුපියලයි ) 1Rs/-

Menna niyama chance ekak..

Dan oyage Boy Friendta Girlfriend ta kochcha msg kalath oyata wayawenne Rupiyalak witharai.:love::love::love:

Dawase ona welawaka msg karanna puluwan.

A wagema Ona kenek inna thana hoyaganna facility ekath mey package eka ekkama free oyata hambenawa... a gana methanin kiyawannako:angry::angry:....
http://www.elakiri.com/forum/showthread.php?t=1594112

Oyata karanna thiyenne

REG<SPACE>TT kiyala 77220 ta msg ekak yawala oyage Dialog Prepaid hari postpaid hari connection ekakin Active karaganna eka witharai...

Kochchara msg kalath waya wenne rupiyalak witharamai dawasata....:love::love::love:

Danata meka Dialog eke witharai active karanna puluwan... issarahata etisalat ayatath active karaganna hambuwei... :)

Smahara aya kiuwa kalin thread ekaka meka boruwak, customer care call kalama mehema ewa na kiyanawa kiyala.. onna ehema meka gana sure nathi ayata dialog allapps website ekenma meka gana balaganna puluwan.
https://www.allapps.lk/appstore#!app_APP_004641

Oyage dialog connect account eken meka active karaganna puluwan nisa katawath sakayak naane... :)

A wagema samahara aya trial illuwa mey app ekata.
eth trial denna widihak na . mokda meka check karanna oyata waya wenne dawasakata rupiyalak nisa.

a wagema samahara aya bus wala mey wage apps dakala athi. a apps gana api waga kiyanne na kiyalath kiyanna one.. oya uda link eke app eka gana witharai api waga kiyanne.. :)

ez_locator_original.jpg
 
nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ

    ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා! :angry:)
    ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල :rolleyes:)
    ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට :angry:)
    ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!

    මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"

    ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා! :sorry:

    රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!
    :baffled:
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ

    ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා! :angry:)
    ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල :rolleyes:)
    ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය එක කරන්න, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට :angry:)
    ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!

    මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"

    ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා! :sorry:

    රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!
    :baffled:

    මම මුලදිම කිව්වා මේක අමු වංචාවක් කියලා අනිවා දාපං මචං ත්‍රඩ් එක අපේ උන්ට කියපං මේ ගැන :yes:
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම මුලදිම කිව්වා මේක අමු වංචාවක් කියලා අනිවා දාපං මචං ත්‍රඩ් එක අපේ උන්ට කියපං මේ ගැන :yes:
    අම්මටහුඩු! වරෙල්ලා!!! ටොපි කාපු තව උන් ඉන්නවා! :P
    සිරාවටම Dialog එක පදිරි වෙනවා මේ වගේ කම්බ හොරු හින්ද.. මගෙ වැඩේ කරල දුන්නැත්තං දෙනව සම්බුව!
    :angry:
     
    Last edited:

    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    meke athi magulak na bnq. mamat oka mita kalin kara kisi deyak na. dialog eken qve 3rdparty kathavak

    Uba nikan meka active karala nemeine katha karanne... dialog eke allapps site ekema thama dala thiyenne.. giya para thread eke meka boruwak customer care call kalama mehema ekak na qwa kiyapu nisama thama dialog allapps site ekema danme
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ

    ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා! :angry:)
    ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල :rolleyes:)
    ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට :angry:)
    ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!

    මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"

    ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා! :sorry:

    රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!
    :baffled:

    ubath poddak ahanna mchn.. meka chit chat sms nemei... ekai meke uda dala thiyenne ewa gana waga kiyanne na kiyala.... anika meke service eka gana 100 % gaurantee ekak denawa. api denawa kiyana service eka a mase dunne naththan, a mase kapuna 30 ubata a welawema reload karannam... a gana baya wenna epa kollo
     
    • Like
    Reactions: DooA

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ubath poddak ahanna mchn.. meka chit chat sms nemei... ekai meke uda dala thiyenne ewa gana waga kiyanne na kiyala.... anika meke service eka gana 100 % gaurantee ekak denawa. api denawa kiyana service eka a mase dunne naththan, a mase kapuna 30 ubata a welawema reload karannam... a gana baya wenna epa kollo

    මෙහෙම කරමු. අපි සෙට් වෙමු. අපි දෙන්න එකතු වෙලා සර්විස් ඇක්ටිව් කරමු. විනාඩි 10ක් ඇතුලත ඇක්ටිව් නොවුනොත් සල්ලි ආපහු එපා. හැබැයි මං තොට අම්බානක නෙලනවා.. මගෙ ගෑනිවත් එක්කන් එන්නම්, ඒකිට පට්ටෙට තද වෙනවා. :P හරි ගියෙ නැත්තං උඹෙ බිජ්ජ ගැලවෙනකං ගහයි කුඩෙන්.. :D
    මටයි ගෑනිටයි ඒ තරම් මල පැනල තියෙන්නෙ ඩයලොග් එක කරපු පාහර වැඩේට.
    :angry:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෙහෙම කරමු. අපි සෙට් වෙමු. අපි දෙන්න එකතු වෙලා සර්විස් ඇක්ටිව් කරමු. විනාඩි 10ක් ඇතුලත ඇක්ටිව් නොවුනොත් සල්ලි ආපහු එපා. හැබැයි මං තොට අම්බානක නෙලනවා.. මගෙ ගෑනිවත් එක්කන් එන්නම්, ඒකිට පට්ටෙට තද වෙනවා. :P හරි ගියෙ නැත්තං උඹෙ බිජ්ජ ගැලවෙනකං ගහයි කුඩෙන්.. :D
    මටයි ගෑනිටයි ඒ තරම් මල පැනල තියෙන්නෙ ඩයලොග් එක කරපු පාහර වැඩේට.
    :angry:

    mata penawa wage gani and uma dennama aruta gahanawa...lol :yes::yes:
    fatta scne oi wenne..lol:rofl::rofl:
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    machan, oka dialog wath ideamart eke wath case ekak newei. ideamart ekata oni tharam applications hadala oni ekekta submit karanna puluwan. poddak idea apps site ekata gihin balapang
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    machan, oka dialog wath ideamart eke wath case ekak newei. ideamart ekata oni tharam applications hadala oni ekekta submit karanna puluwan. poddak idea apps site ekata gihin balapang

    ඇයි බූතයා උඹත් හොර ඩිවලොපර් කෙනෙක්ද? :angry:
    එතකොට මොනවහරි සර්විස් අවුලක් ගියාම කවුද ඒ වෙනුවෙන් කතා කරන්නෙ? dialogද? ideamartද?
    දීපන්කො උත්තර :P
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    ඇයි බූතයා උඹත් හොර ඩිවලොපර් කෙනෙක්ද? :angry:
    එතකොට මොනවහරි සර්විස් අවුලක් ගියාම කවුද ඒ වෙනුවෙන් කතා කරන්නෙ? dialogද? ideamartද?
    දීපන්කො උත්තර :P
    ideamart kiyanne dialog ekw brand name ekak.. "ez cash " wage... uba oya register wela thiyana app eka ideamart ekin nemei karanne... a app eken hariyata service eka denne naththan ideamart ekata complai karapn...
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ado t max....umba wadeta marketing para denawa neda ela ela....

    machn meka kalin tibba eka nemei machn...mai mui set wela thama plan karala haduwe...mama nam use karanne na mata kellek nathi nisa...lol

    so try karala balapn error tibboth kiyapan api e issues hari gassala reset karannam....:yes::yes::yes: