අම්මටහුඩු! වරෙල්ලා!!! ටොපි කාපු තව උන් ඉන්නවා!
සිරාවටම Dialog එක පදිරි වෙනවා මේ වගේ කම්බ හොරු හින්ද.. මගෙ වැඩේ කරල දුන්නැත්තං දෙනව සම්බුව!![]()
aniwa

අම්මටහුඩු! වරෙල්ලා!!! ටොපි කාපු තව උන් ඉන්නවා!
සිරාවටම Dialog එක පදිරි වෙනවා මේ වගේ කම්බ හොරු හින්ද.. මගෙ වැඩේ කරල දුන්නැත්තං දෙනව සම්බුව!![]()

hari uba ehema kiwwata menna mee de hodata ahaganin kollo!Mchn.. ubalata meka sure naththan karanna thiyenne ekama eka deyai... ubalagen ekek idiripathy weyan... Idiripath wela mekata register weyan.. meka boruwak nam uu meka use karala balala methana post ekak dapn... meken thaman inna thana hoyannath puluwan. habai meka aththak nam ekath methana danna one. register wena ekage phone eken 1.00+tax walata wada kapunoth, ubata mey service eka free maasayak denawa challange eka baraganna un innawanam quote karapn..![]()
me mama dunne example ekak witharai 
ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ
ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා!)
ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල)
ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට)
ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!
මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"
ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා!
රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!![]()

මගෙත් කැපුනා බන් මට මගේ අන්තිමට තිබුන බැලන්ස් එක මතක නෑ .මමත් හිතන්නේ 30 ක් විතර කැපුනා. ඊට පස්සේ යුසර් නේම් මගුලක් ආව මට ඩිඇක්ටිවේට් කරලා දැම්මා ithn dan ubala meke chalnge eka baraganne nane.. baragannawanam comment karapn... echcharai machooo katha one naaahari uba ehema kiwwata menna mee de hodata ahaganin kollo!
tho dannawada dan mekata awilla anthimata kellatath kela wela apitath kela unaama kawda waga kiyanna one? poddak hithapan meken ape monawa hari details thota labenawa kyla ?? hari dan apita kela una ape details ubala gaawa api dan me geena customer care ekata cl krla kynna hadanne! onna call kara unta kiwwa - mehemai mehemai ape numbers mehema wela cl enwa gf ta karadarayak ohoma kyla kiyanawa passe customer care eken dena uththare thamai sir mehema deyak ape nam naha karuna karala adaala ayata kynna kyla mokakda e huyanne theruma??? coustomer care eken danne nathi deyak dialog walin denne nane?? ehema unama kawda wishwasa karanne meka amu labbak ahu wenna epame mama dunne example ekak witharai
![]()
මගෙත් කැපුනා බන් මට මගේ අන්තිමට තිබුන බැලන්ස් එක මතක නෑ .මමත් හිතන්නේ 30 ක් විතර කැපුනා. ඊට පස්සේ යුසර් නේම් මගුලක් ආව මට ඩිඇක්ටිවේට් කරලා දැම්මා

ane palayan ban yanna .tk domain FREE denne higannoone ban,owa promote wenne .lk domain ekka official widiyata dialog company ekath ekka combine una ewa witharai ohoma wenama un danne nathi ewata join wenne mooda un
![]()

සිරාවටම බං
.tk domain එකෙන් හිතාගන්න පුලුවන් Professionalism![]()

සිරාවටම බං
.tk domain එකෙන් හිතාගන්න පුලුවන් Professionalism![]()
meka .tk domain name ekak dala thiyenne machooo ubalata use karanna lesiyata...
mathaka thiyaganna lesiyata...
ubalage kathawa witharane bnz

.tk ලේසිද බං?
පොඩි එකෙක්ගෙන් හරි, ඈත ගමක මනුස්සයෙක්ගෙන් හරි අන්තර්ජාලය ගැන කතා කලොත් ඒ කෙනා .tk හා .com යන දෙකෙන් වඩාත් පුරුදු මොන එකටද?
උඹල හිතන් ඉන්නෙ අපි මුරුසියෙ ඉදන් ආවා කියලද කොල්ලො?![]()
na na machooo.. lesi kiuwe allapps site eke ape app ekata yanna
https://www.allapps.lk/appstore#!app_APP_004641 kiyala gahanawata wada oya wage link ekak use karana eka lesi nadda ??

tow neh.. ekata nam ekagai
oka success nam dagatta knek post karaine![]()

මොකක්ද අයිසෙ ඔය හිගන Programming? තමුසෙල කස්ටමර්ස්ලගෙ පොකට් එකට කෙලලද ඇප්ලිකේෂන් හදන්න ඉගෙනගන්නෙ? නමට හරි Professional වෙයන්![]()

Ow mchnla.. mey thread eke post karapu hamotama kiyanne thama kauruth meka pawichchi karala balala meka hodada nadda kiuwe naane... ehema karala balala kiyana eka thama yuthu kama.. mokada kattiyak application dekak patalawan inna nisaa....makkad bn ethana thiyana hingana programming...api umbalata begging kare nane..ane machn reg weyan nattam apita kala adala inna beh kiyala..
api just promote karanwa witharai...anika mata wadakuth na promote karanna..bt umbala wage nemei api yaluwek wadak karama eka age karanawa sup eka denawa..umbala wage udata yana eunwa kakulen adinna.. namata professional wenna oni na bn..professional kiyala ka gahanan onith na..wada professional widiyata karama hari..oya prof kiyala kagahana eunge wada dakkama balu watinna...
api ubalata bala kareth na bn... api umabala meka wada na wada na baoruwak kiyanne kiyala kiyana ekatai mechchara kiywanne... boruwak nowana nisa...![]()