GirlFriend,Boyfriend ට දවස පුරාම sms කරන්න (දවසටම රුපියලයි ) 1Rs/-

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අම්මටහුඩු! වරෙල්ලා!!! ටොපි කාපු තව උන් ඉන්නවා! :P
    සිරාවටම Dialog එක පදිරි වෙනවා මේ වගේ කම්බ හොරු හින්ද.. මගෙ වැඩේ කරල දුන්නැත්තං දෙනව සම්බුව!
    :angry:

    aniwa :P
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Mchn.. ubalata meka sure naththan karanna thiyenne ekama eka deyai... ubalagen ekek idiripathy weyan... Idiripath wela mekata register weyan.. meka boruwak nam uu meka use karala balala methana post ekak dapn... meken thaman inna thana hoyannath puluwan. habai meka aththak nam ekath methana danna one. register wena ekage phone eken 1.00+tax walata wada kapunoth, ubata mey service eka free maasayak denawa challange eka baraganna un innawanam quote karapn.. ;)
    hari uba ehema kiwwata menna mee de hodata ahaganin kollo!
    tho dannawada dan mekata awilla anthimata kellatath kela wela apitath kela unaama kawda waga kiyanna one? poddak hithapan meken ape monawa hari details thota labenawa kyla ?? hari dan apita kela una ape details ubala gaawa api dan me geena customer care ekata cl krla kynna hadanne! onna call kara unta kiwwa - mehemai mehemai ape numbers mehema wela cl enwa gf ta karadarayak ohoma kyla kiyanawa passe customer care eken dena uththare thamai sir mehema deyak ape nam naha karuna karala adaala ayata kynna kyla mokakda e huyanne theruma??? coustomer care eken danne nathi deyak dialog walin denne nane?? ehema unama kawda wishwasa karanne meka amu labbak ahu wenna epa :angry: me mama dunne example ekak witharai :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ

    ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා! :angry:)
    ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල :rolleyes:)
    ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට :angry:)
    ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!

    මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"

    ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා! :sorry:

    රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!
    :baffled:

    :yes::yes:මගෙත් කැපුනා බන් මට මගේ අන්තිමට තිබුන බැලන්ස් එක මතක නෑ .මමත් හිතන්නේ 30 ක් විතර කැපුනා. ඊට පස්සේ යුසර් නේම් මගුලක් ආව මට ඩිඇක්ටිවේට් කරලා දැම්මා
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara

    ithn dan ubala meke chalnge eka baraganne nane.. baragannawanam comment karapn... echcharai machooo katha one naaa
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    :yes::yes:මගෙත් කැපුනා බන් මට මගේ අන්තිමට තිබුන බැලන්ස් එක මතක නෑ .මමත් හිතන්නේ 30 ක් විතර කැපුනා. ඊට පස්සේ යුසර් නේම් මගුලක් ආව මට ඩිඇක්ටිවේට් කරලා දැම්මා

    meketh username enawa.... ewa set karanna ona sms karanna
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අඩෝ! නිකමට අහන්නෙ.. ඕකෙන් මිනිස්සුන්ව track කරන්න පුලුවන් නේද? ඉතින් ඇයි බං රුපියල ගානෙ හිගාකාගෙන ෆෝරම් වල පච වෙන්නෙ? ඕක එකට CID විකුණපංකො පට්ට ගානකට. හෙන ප්‍රෝග්‍රැමර්ලනෙ උඹල. පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න බැරිකමක් නෑනෙ :rolleyes:
     
    පොලිස්පතිට මේකෙන් අපරාධකාරයො ඉන්න තැන හොයාගන්න පුලුවන් කියල එහෙම අදුන්වල දීල උඹලටත් පුලුවන් ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න (අපි ඉස්සර ෆිල්ම් වල දැක්ක මොබයිල් ට්‍රැකින් දැන් උඹල හදනවා නේ, ආතල්! මිෂන් ඉම්පොසිබල් වගේ)
    මෙහෙම කියමුකො අන්තිමේ...

    මචං පාරට බැහැල හිගාකාපං... අපිත් පුලුවන් විදියට කීයක් හරි දෙන්නම් :P
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ane palayan ban yanna .tk domain FREE denne higannoone ban, :P owa promote wenne .lk domain ekka official widiyata dialog company ekath ekka combine una ewa witharai ohoma wenama un danne nathi ewata join wenne mooda un :angry::angry::angry:

    සිරාවටම බං
    .tk domain එකෙන් හිතාගන්න පුලුවන් Professionalism
    :P
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    සිරාවටම බං
    .tk domain එකෙන් හිතාගන්න පුලුවන් Professionalism
    :P

    .tk thiya .lk unath wade wenawanam echcharai ne machn.. lol... .tk ekak damme meka ptomote karanna lesi nisa.. anika meka witharak nemei dialig eke thiyana ape app eka.. apps 10kata wada hav.. ubqla kaiya gahanne challange eka kauruth baraganne naane.. ;)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    meka .tk domain name ekak dala thiyenne machooo ubalata use karanna lesiyata...

    mathaka thiyaganna lesiyata...

    ubalage kathawa witharane bnz

    .tk ලේසිද බං? :confused:
    පොඩි එකෙක්ගෙන් හරි, ඈත ගමක මනුස්සයෙක්ගෙන් හරි අන්තර්ජාලය ගැන කතා කලොත් ඒ කෙනා .tk හා .com යන දෙකෙන් වඩාත් පුරුදු මොන එකටද? ;)
    උඹල හිතන් ඉන්නෙ අපි මුරුසියෙ ඉදන් ආවා කියලද කොල්ලො?
    :P
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    .tk ලේසිද බං? :confused:
    පොඩි එකෙක්ගෙන් හරි, ඈත ගමක මනුස්සයෙක්ගෙන් හරි අන්තර්ජාලය ගැන කතා කලොත් ඒ කෙනා .tk හා .com යන දෙකෙන් වඩාත් පුරුදු මොන එකටද? ;)
    උඹල හිතන් ඉන්නෙ අපි මුරුසියෙ ඉදන් ආවා කියලද කොල්ලො?
    :P

    na na machooo.. lesi kiuwe allapps site eke ape app ekata yanna
    https://www.allapps.lk/appstore#!app_APP_004641 kiyala gahanawata wada oya wage link ekak use karana eka lesi nadda ??
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    ow neh.. ekata nam ekagai
    oka success nam dagatta knek post karaine :rolleyes:
    t

    ekane machooo case eka... danata meka release karala sathi dekakwath na.. bt godak dan use karanawa. ehema prove ekak ganna kauruth nathi ekai duka.. kauru hari meka use karala wada karanne naththan... KAARUNIKAWA illanne.. methana post ekak danna. habai wada nama ekath post ekak danna... :)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මොකක්ද අයිසෙ ඔය හිගන Programming? තමුසෙල කස්ටමර්ස්ලගෙ පොකට් එකට කෙලලද ඇප්ලිකේෂන් හදන්න ඉගෙනගන්නෙ? නමට හරි Professional වෙයන් :rofl:

    makkad bn ethana thiyana hingana programming...api umbalata begging kare nane..ane machn reg weyan nattam apita kala adala inna beh kiyala..

    api just promote karanwa witharai...anika mata wadakuth na promote karanna..bt umbala wage nemei api yaluwek wadak karama eka age karanawa sup eka denawa..umbala wage udata yana eunwa kakulen adinna.. namata professional wenna oni na bn..professional kiyala ka gahanan onith na..wada professional widiyata karama hari..oya prof kiyala kagahana eunge wada dakkama balu watinna...

    api ubalata bala kareth na bn... api umabala meka wada na wada na baoruwak kiyanne kiyala kiyana ekatai mechchara kiywanne... boruwak nowana nisa...:oo::oo:
     
    Ow mchnla.. mey thread eke post karapu hamotama kiyanne thama kauruth meka pawichchi karala balala meka hodada nadda kiuwe naane... ehema karala balala kiyana eka thama yuthu kama.. mokada kattiyak application dekak patalawan inna nisaa.... ;);)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ

    ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා! :angry:)
    ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල :rolleyes:)
    ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට :angry:)
    ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!

    මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"

    ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා! :sorry:

    රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!
    :baffled:

    ගොඩක් ස්තුති මචන් කිව්වට :rolleyes:
     
    • Like
    Reactions: nOoB_SL

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලොක්කා *ක නොදී මට කියපන් nokia 1100 එකක් තියෙන තැන උබලා හොයාගන්නේ කොහොමද කියලා. වැඩිම උනොත් උබලා කියයි 4න් එක තියෙන්නේ මොන area එකේද කියලා. නිකන් ගොන් ආතල් නොදී හිටපන්