GirlFriend,Boyfriend ට දවස පුරාම sms කරන්න (දවසටම රුපියලයි ) 1Rs/-

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    .tk ලේසිද බං? :confused:
    පොඩි එකෙක්ගෙන් හරි, ඈත ගමක මනුස්සයෙක්ගෙන් හරි අන්තර්ජාලය ගැන කතා කලොත් ඒ කෙනා .tk හා .com යන දෙකෙන් වඩාත් පුරුදු මොන එකටද? ;)
    උඹල හිතන් ඉන්නෙ අපි මුරුසියෙ ඉදන් ආවා කියලද කොල්ලො?
    :P

    මේ ගොබ්බයා එක්ක කියවන්න එපා බන්. මු පුකෙන් බතල හිටවනවා.
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    ලොක්කා *ක නොදී මට කියපන් nokia 1100 එකක් තියෙන තැන උබලා හොයාගන්නේ කොහොමද කියලා. වැඩිම උනොත් උබලා කියයි 4න් එක තියෙන්නේ මොන area එකේද කියලා. නිකන් ගොන් ආතල් නොදී හිටපන්

    na machoo mehemai... lankawe wadima sgnl thiyennw dialog kiyala ubala dannawane.. ithn dialog towers godak welawata hama assak mullakama thiyanawa... ubata kohe hitiyath lagama town ekanam enawa lokka.. 1100ekak tibbath wena ekwk dan inne koheda kiyala msg cl nokara danaganna ekama madida machooo?
     
    sam.mad.shan

    Member
    Jul 16, 2013
    14
    0
    0
    33
    Adee badu vada... :yes: man mage kallawa track kara lassanata enawa maharagama osuhala gawa kiyala.. :D:D:D harima place eka awe na. but osuhala gawa idan mtr 30k wage thiyenne gedarata.. ;););)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මචන් බඩු වැඩ කරනවා ඔන්න මචන් හෙන ස්ලෝ මම හිතන්නේ Sever Busy තව එකක් මම දන්න විදියට මචන් ඔයාලා මේක කරන්නේ HLR වලින් මේකෙන් උබලට පුළුවන් අපි දවසම යන එන තැන් ටික බලාගන්න මොකද උබලට Dialog එකෙන් HLR Acces දීලා තියන්නේ මම දන්න විදියට මට පොඩි පැහැදිලි කිරීමක් කරනවද මචන් තරහා නැතිව
     
    Last edited:

    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    මචන් බඩු වැඩ කරනවා ඔන්න මචන් හෙන ස්ලෝ මම හිතන්නේ Sever Busy තව එකක් මම දන්න විදියට මචන් ඔයාලා මේක කරන්නේ HLR වලින් මේකෙන් උබලට පුළුවන් අපි දවසම යන එන තැන් ටික බලාගන්න මොකද උබලට Dialog එකෙන් HLR Acces දීලා තියන්නේ මම දන්න විදියට මට පොඩි පැහැදිලි කිරීමක් කරනවද මචන් තරහා නැතිව

    Mulinma ubata thnx karanna one mehema hari reply ekak dammata... meka boruwak wanchawak kiyala godak un kiuwane... mehemai mchn... apita dialog eken hlr access dila thiyenne.. ubala yana ena than api nam balanne na mchn.. mokada apita ehema wuwamanawak wenne nathi nisa. eth wuwamanawak wena hamotama inne koheda kiyala hoyaganna puluwan wei machooo.. mokak hari aulak thiyanawanam kiyapn.. ube request eka slow una welawath methana post ekak dapn...
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    ආපෝ!!! ඕකුන් පට්ට හොරු. අහගනින් මේකයි වෙන්නෙ

    ඕකෙ Register උන ගමන් 30ක් කැපෙනවා. (දවස ගානෙ රුපියල කපන්නෙ නෑ බොල, එකපාරම කෙලිනවා! :angry:)
    ඊටපස්සෙ Service නෑ. හ්ම් සද්ද නෑ. ඔන්න ඉතින් වෘෂණ කෝෂ රත්වෙලා ගනින් Customer Care එකට. උන් කෝල් එකට එනකං අහපන් සින්දු! (ඒ ලබුගෙඩිය වත් තේරෙන්නෙ නෑ, ඉංගිරිස් සිංදු බොල :rolleyes:)
    ඉදල ඉදල අන්තිමේ ඔය සන්තෑසිය උන්ට කියනවා... එක පාර උත්තර නෑ. දවස් 2ක් විතර සින්දු අහන් ඉදල කෝල් කලාම කියනවා, "සර් අපි නෙවෙයි ඔය Service එක කරන්නෙ, ඕක Third party කම්පණි එකක්.. සර් එයාලව කන්ටැක්ට් කරන්න" (මුන්ගෙ අම්මලට :angry:)
    ඔන්න දැන් යනව වෙබ්සයිට් එකට. දාපිය ඊමේල්, රිප්ලයි නෑ. Second reminder කියල දැම්මම යන්තම් රිපලයි කලා. විසදුම් නෑ. එක එක ජොකා බයිලාවල්!

    මට වුනේ ඔන්න ඕකයි. Dialog නෙවෙයි ඕක කරන්නෙ, ideamart කියල හොරු ටිකක්. මං මේ ගැන නූලක් දාන්න කියල හිටියෙ. දෙන්නම් දොඩම්! මං උන්ට email කරල කිව්ව, "අපි මෝඩයො කියල හිතන්නෙපා, Service දුන්නෙ නැත්තම් උන්ව චාටර් කරනවා කියලා"

    ChitChat SMS කියල උන් කරන්නෙ ඕකයි, මගෙනුයි, ගෑනිගෙනුයි දෙන්නගෙන්ම හොරකම් කලා! :sorry:

    රීලෝඩ් එකට කෙලගන්න ආස උන් ඉන්නවනම් රුපියලට SMS යවන්න Register වෙයල්ලා!
    :baffled:

    Thanks 4 info matchan.. elakiri:yes::yes::yes:
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේ ගොබ්බයා එක්ක කියවන්න එපා බන්. මු පුකෙන් බතල හිටවනවා.

    මෙහෙමයි කොල්ලා... මෙහෙම පච උනොත් නම් උඹට වෙන්නෙ බතල හිටෝන උන්ට පුක බද්දට දෙන්න තමයි! :rofl:
    තාම වැ‍ඩේ වැඩ කරනවා කිව්වෙ දෙන්නයි. දෙන්නෙක්ව නම් කියල හරි රිප්ලයි කරවගන්න බැරිය. :rolleyes:
    මටම කී දෙනෙක් ස්තුති කලාද බං අරුන්ගෙ හොරකම ගැන කිව්වට. මං තාමත් ideamart එකට ඊමේල් දාලා බලන් ඉන්නව හරි උත්තරයක් දෙනකං. අද උන් පරණ රිප්ලයි එකක්ම ආයෙ එවල තිබුනා. :angry:

    උඹ කියන භාණ්ඩෙ වැඩ නම් ඒක සිරා වැඩක් වගේම පුද්ගල ආරක්ෂාවට තර්ජනයක්. එහෙම මිනිස්සු ට්‍රැක් කරන ඇප් එකක් රුපියලට විකුන්නෙ පුක බද්දට දෙන හිගන්නෙක් තමයි. :rolleyes:

    නැත්තම් ඉතින් අර මං යෝජනා කලා වගේ මේක CID එකට පට්ට ගානකට විකුණන්න තිබුනා.
     
    yakoo.... meka cid ekata wikunanna one na... cid eke,policiye ayata track karanna software ona na bola... a ayata usawi niyogayakin ona kenek inna thana hoyanna puluwan.. :P
    ubalage arakshawata tharjanayak wenne meke username eka uba wate dunnoth witharai.. :P
     
    Ko ban meka pawicchi karala wada karanne na kiyanna ekekwath naanee.... wada karanawa kiyannana nam kiyala hari dennek hitiya kiyamuko uba kiyana widiyata.. :P
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Ko ban meka pawicchi karala wada karanne na kiyanna ekekwath naanee.... wada karanawa kiyannana nam kiyala hari dennek hitiya kiyamuko uba kiyana widiyata.. :P

    mehemane babooo... :P
    ubata frends dennek dammala hari weda karanwa kiyanna pluwan.. :rolleyes:
    minissu atthatama kamati na gilmart walata ahuwela tyena reload ekata keloganna.. itin mata sathutui ube oye wade horayak nam kauruhari eken beraganna ekata :yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    yakoo.... meka cid ekata wikunanna one na... cid eke,policiye ayata track karanna software ona na bola... a ayata usawi niyogayakin ona kenek inna thana hoyanna puluwan.. :P
    ubalage arakshawata tharjanayak wenne meke username eka uba wate dunnoth witharai.. :P

    අනේ ගොන් තට්ටමෝ! :rolleyes: උසාවි නියෝගෙ එනකං අපරාධකාරය ගෙදරට වෙලා ගල්වෙලා ඉන්නවද? එහෙම පුලුවන්නම් ඇප් එකක් නෙවෙයි.. ඩයලොග් නම්බර්ස් වල ඩිරෙක්ට්‍රියක් ප්‍රින්ට් කරල විකුණපං, ඒත් ඉන්න තැන හොයාගන්න ඇඩ්‍රස් වලින් පුලුවන්නෙ :rofl:
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    mehemane babooo... :P
    ubata frends dennek dammala hari weda karanwa kiyanna pluwan.. :rolleyes:
    minissu atthatama kamati na gilmart walata ahuwela tyena reload ekata keloganna.. itin mata sathutui ube oye wade horayak nam kauruhari eken beraganna ekata :yes:

    hehe.. aththata... yakoo horu namm mehema reply karanne naa... uba register une nathi unata meka balala godak eun danatama registr wela thiyenne bn.... lolz... thnx mey thread ekata post karanawata ubata...
     
    tharakamaxy

    Member
    Mar 26, 2012
    58
    3
    0
    Gedara
    අනේ ගොන් තට්ටමෝ! :rolleyes: උසාවි නියෝගෙ එනකං අපරාධකාරය ගෙදරට වෙලා ගල්වෙලා ඉන්නවද? එහෙම පුලුවන්නම් ඇප් එකක් නෙවෙයි.. ඩයලොග් නම්බර්ස් වල ඩිරෙක්ට්‍රියක් ප්‍රින්ට් කරල විකුණපං, ඒත් ඉන්න තැන හොයාගන්න ඇඩ්‍රස් වලින් පුලුවන්නෙ :rofl:

    Uba danna tharama thama ... lankawe onama sim ekak track karanna policiyata puluwan.. nodanna dewal walata kaa nugaha htpn bn..
     
    IdeaMartLk

    Member
    Jan 16, 2014
    1
    0
    0
    Colombo
    A reply from Ideamart Team

    Hi All,

    We are extremely sorry for the confusion that has been caused to you guys regarding the applications on Ideamart.

    Ideamart is the Service Delivery Platform of Dialog Axiata PLC and is basically opened for you (the general Public) to create applications and make money. There are such developers and content providers who earn up to a several hundred thousand rupees a month using the platform. You can get more details by visiting www.ideamart.lk or write to us on [email protected]

    Anyways, as for the concerns raised by you guys, the issue is that there is NO unlimited messaging as described in the advert that mislead you and we have warned the developer who did it not to do so. What happens is when the application reaches it's maximum number of SMS's allowed for a day, users will not be able to send messages. However, there also is a mechanism that allows to increase this maximum number of SMS's per day, once the customer base increases and reaches the "Transactions per day increase limit" approved by the legislators.

    So, all those who have subscribed to any such CHAT service provided through Ideamart could enjoy and reap the benefits of the application within the allowed transaction limits.

    As for the other concerns, No one can track another using Ideamart or any other Dialog service without the consent of the party being tracked. You cannot enter a random number in any application and track a person. Also, Ideamart operates on a "Masked Number" principle where no actual number is displayed to anyone.

    Rs. 30 Subscription - Ideamart operates on several pricing mechanisms and one is to charge Rs. 30 a month as subscription for the service.

    As mentioned above, please do write to us on [email protected] if there are any issues and we will be quite happy to help you. Most importantly, we will help you make your Idea come alive and for you to earn some money by supporting a community need.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    Mulinma ubata thnx karanna one mehema hari reply ekak dammata... meka boruwak wanchawak kiyala godak un kiuwane... mehemai mchn... apita dialog eken hlr access dila thiyenne.. ubala yana ena than api nam balanne na mchn.. mokada apita ehema wuwamanawak wenne nathi nisa. eth wuwamanawak wena hamotama inne koheda kiyala hoyaganna puluwan wei machooo.. mokak hari aulak thiyanawanam kiyapn.. ube request eka slow una welawath methana post ekak dapn...

    මට වෙලවනම් මතක නැ බන් හරියටම උමන්වක් අවොත් උබලට බලන්න පුළුවන් ඒ කියන්නේ අපි ඉන්න තැන එහෙමද :lol::lol: