girlfriend mvp heart disease :(

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,693
    98,714
    113
    බුම්ප්

    සමහර අයට නන් වැඩිපුර සල්ලි තියෙන කොල්ලෙක් සෙට් උනාම පපුවෙ හිල් හැදෙනව මේක එහෙම එකක් නෙවෙයි නන්

    කලබල වෙන්න එපා මචන් දැන් ගොඩක් ලෙඩවලට ප්‍රතිකාර තියෙනවනෙ කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Adoo mokakda ban me MVP heart disease kyanne, my girlfriend ta MVP heart disease ban lagadi thamai danagaththe :(
    oluwa wikara wela inne ban .. kauru hari me gana danna ekek innawada ban
    කපාට වල අවුලක් - මේක ස්නායු රෝග ගණයටයි වැටෙන්නේ - සිංහල වෙදකමෙන් සුව කරන්න පුළුවන් - මේ සඳහාම වෙන් වුන වෙනම ප්‍රතිකාර තියෙනවා.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බුම්ප්

    සමහර අයට නන් වැඩිපුර සල්ලි තියෙන කොල්ලෙක් සෙට් උනාම පපුවෙ හිල් හැදෙනව මේක එහෙම එකක් නෙවෙයි නන්

    කලබල වෙන්න එපා මචන් දැන් ගොඩක් ලෙඩවලට ප්‍රතිකාර තියෙනවනෙ කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න.
    මම මේ කියන්න ආවා විතරයි... :lol:

    මූ මේ කථාව කියන්න අදම ID එකක් හදන් ආවානේ.. හ්ම්.. ඉක්මන් සුව if it'z TRUE!
     
    • Haha
    Reactions: EnIgma001

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    මම මේ කියන්න ආවා විතරයි... :lol:

    මූ මේ කථාව කියන්න අදම ID එකක් හදන් ආවානේ.. හ්ම්.. ඉක්මන් සුව if it'z TRUE!

    ow ban mama meke dannaw godak un, mata aul neh ban ekaii aluth ekak hadan awe dakkamath nethnm un magen oka ahnawa
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Mitral valve prolapse nam oka ganan ganna deyak ne. 10% - 30% denekuta thiyenava kiyala doctor kenek kivva. Samaharu danneth nehalu meka thiyenava kiyala. Caffeine vedipura ganna honda nehe. Thava godak mahnsi wenna hoda nehe meka thiyena ayata. Bacteria infection ekak unoth thama tikak avul. Ekata beheth bivvama hari. Oka ledakma nemei condition ekak.
     
    • Like
    Reactions: The Kingslayer

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    @amazsin muu heart sambanda ekek kyl kwa neda pora. ado ub ganu thread danne muta help ekak diyan.

    awlk wen na bn owat operation tynwa baya wend epa
    මේක මහ ලොකු ලෙඩක් නෙවෙයි.ප්‍රතිකාර හුගක් අයට ඕන නෑ.ඒ වුනාට මාස හයකට වරක් ගිහින් චෙක් කරන්න.ව්‍යායම කරන්න,ඇවිදිනවා වගේ ඒවා හාට් එකට හොඳයි.හාට් ෆ්‍රෙන්ඩි කෑම පමනක් ගන්න.තෙල් කෑම ගන්න එපා ඕනවට වඩා.කොලෙස්ටරොල් එකෙම අඩුවෙන් තියාගන්න,වසරක වරක් චෙක් කරන්න.වම් කර්නිකාව කෝෂිකාව අතර තියෙන ඒට්‍රියම් වෙන්ට්‍රිකල් ලෙෆ්ට් සයි එකේ තියෙන මයිට්‍රල් වෑල්ව් එක නැත්නම් කපාටය හරියට වැහෙන්නේ නෑ.ඒකයි.බය වෙන්න දෙයක් නෑ හුගක් අයට.කාඩියොලොජිස්ට් කෙනෙක් හම්බ වෙලා ඔක්කොම ටෙස්ට් කරගන්න.හුගක් වෙලාවට ප්‍රථිකාර ඕන නැ,
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක ලෙඩක් නෙමේ, සින්ඩ්‍රෝම් එකක්. ගොඩක් අයට ජීවිත හානි වෙන මට්ටමටවත් ප්‍රශ්ණ එන්නෙ නෑ, නීරෝගි කම දිගටම තියාගන්නවනම්. නෝනමහත්තයට කියන්න ඩොක් කෙනෙක්ගෙ උපදෙස් යටතෙ ජීවන ක්‍රමය හැමදාටම පැවැත්වෙන විදිහට වෙනස් කරගන්න කියල. ඒ කිව්වෙ කන කෑම, ස්ට්‍රෙස් නොවීම, එක්සර්සයිස් කරන්න පුරුදු වෙන එක වගේ සාමාන්‍ය දේවල්. ලෙඩක් තිබ්බත් නොතිබ්බත් කරන්න ඕනෙ ටිකක්නෙ, ඒ නිසා කම්පා වෙන්න කිසිම දෙයක් නෑ මෙතන 🙂. හොඳ ඩොක් කෙනෙක් එක්ක ටච් එකේ ඉන්න.

    ප.ලි: උඹල මෙතන කෙල්ලො නැත්තං ප්‍රශ්ණ නෑනෙ වගේ ගොං කතා කියන්න එපා බන්, අවුලකින් ඉන්න මනුස්සයෙක්නෙ. හැසිරියන්කො ටිකක්, මේකද කොලුකම කියන්නෙ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේක මහ ලොකු ලෙඩක් නෙවෙයි.ප්‍රතිකාර හුගක් අයට ඕන නෑ.ඒ වුනාට මාස හයකට වරක් ගිහින් චෙක් කරන්න.ව්‍යායම කරන්න,ඇවිදිනවා වගේ ඒවා හාට් එකට හොඳයි.හාට් ෆ්‍රෙන්ඩි කෑම පමනක් ගන්න.තෙල් කෑම ගන්න එපා ඕනවට වඩා.කොලෙස්ටරොල් එකෙම අඩුවෙන් තියාගන්න,වසරක වරක් චෙක් කරන්න.වම් කර්නිකාව කෝෂිකාව අතර තියෙන ඒට්‍රියම් වෙන්ට්‍රිකල් ලෙෆ්ට් සයි එකේ තියෙන මයිට්‍රල් වෑල්ව් එක නැත්නම් කපාටය හරියට වැහෙන්නේ නෑ.ඒකයි.බය වෙන්න දෙයක් නෑ හුගක් අයට.කාඩියොලොජිස්ට් කෙනෙක් හම්බ වෙලා ඔක්කොම ටෙස්ට් කරගන්න.හුගක් වෙලාවට ප්‍රථිකාර ඕන නැ,

    කොච්චර ගූගල් සර්ච් කරලද රිප්ලයි කලේ නාකිස්?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොච්චර ගූගල් සර්ච් කරලද රිප්ලයි කලේ නාකිස්?
    පළවෙනි එන්ට්‍රි එකෙන්ම එනව සුදූ විස්තර 🙂. මාත් එහෙමයි කලේ.

    (On a serious note...I was just joking OP, better half is a pre-med, she confirmed it, so don’t worry.)
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කපාට වල අවුලක් - මේක ස්නායු රෝග ගණයටයි වැටෙන්නේ - සිංහල වෙදකමෙන් සුව කරන්න පුළුවන් - මේ සඳහාම වෙන් වුන වෙනම ප්‍රතිකාර තියෙනවා.
    MVP කියන්නේ Valve problem එකක් ගොනෝ. වෑල් එක වැඩ කරන්නේ හාට් එකේ කුටීර වල ප්‍රෙශර් ග්‍රේඩියන්ට් එකට මිසක් ස්නායු ලබ්බක් නිසා නෙමෙයි. ඕක heart එකේ structural අවුලක් මිසක් functional අවුලක් නෙමෙයි. නොදන්න රෙද්දවල් දාලා ඉතිරි රෙදි ටිකක් ගලෝගන්නෙ නැතිව හිටු.
     
    • Haha
    Reactions: Smartm