ඕක ලෙඩක් නෙමේ, සින්ඩ්‍රෝම් එකක්. ගොඩක් අයට ජීවිත හානි වෙන මට්ටමටවත් ප්‍රශ්ණ එන්නෙ නෑ, නීරෝගි කම දිගටම තියාගන්නවනම්. නෝනමහත්තයට කියන්න ඩොක් කෙනෙක්ගෙ උපදෙස් යටතෙ ජීවන ක්‍රමය හැමදාටම පැවැත්වෙන විදිහට වෙනස් කරගන්න කියල. ඒ කිව්වෙ කන කෑම, ස්ට්‍රෙස් නොවීම, එක්සර්සයිස් කරන්න පුරුදු වෙන එක වගේ සාමාන්‍ය දේවල්. ලෙඩක් තිබ්බත් නොතිබ්බත් කරන්න ඕනෙ ටිකක්නෙ, ඒ නිසා කම්පා වෙන්න කිසිම දෙයක් නෑ මෙතන

. හොඳ ඩොක් කෙනෙක් එක්ක ටච් එකේ ඉන්න.
ප.ලි: උඹල මෙතන කෙල්ලො නැත්තං ප්‍රශ්ණ නෑනෙ වගේ ගොං කතා කියන්න එපා බන්, අවුලකින් ඉන්න මනුස්සයෙක්නෙ. හැසිරියන්කො ටිකක්, මේකද කොලුකම කියන්නෙ.