Girls who died in train accident in dehivala

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ubala duk wena eka sadaranai... deyyantat duka hitila...:lol:

    Eka athakin... naki wela marenawata wata..podi kalema ohoma instant death ekak labena eka nara nadda..!!:yes:

    :no:Because of the energy intensity at the time of death they will wonder in samsara without a womb for a very long period of time.This is why Buddhist allways say mewani akal maranayak nowewa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,806
    2
    115,791
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ubala duk wena eka sadaranai... deyyantat duka hitila...:lol:

    Eka athakin... naki wela marenawata wata..podi kalema ohoma instant death ekak labena eka naraka nadda..!!:yes:
    කෝච්චි වලට අහුවෙලා මැරෙන එක කරුමයක් පෙස්ටියට කියල බොඩියක් ඉතුරු වෙන්නෙ නෑ මේ කේස් එකේනම් මැරෙන්ඩම පනිනව වගේ දෙවෙනි කෙල්ලවත් බේරුනෙ නෑනෙ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Ubala duk wena eka sadaranai... deyyantat duka hitila...:lol:

    Eka athakin... naki wela marenawata wata..podi kalema ohoma instant death ekak labena eka naraka nadda..!!:yes:

    මැරෙන උන්ට වඩා ජීවත් වෙලා ඉන්න උන්ටනේ බන් දුක...අපිට මෙහෙම අවුල් නම් අම්ම තාත්තට කොහොම ඇතිද? පවුද්ගලික අත්දැකීමක් තියෙන නිසා ඒක හොදටම තේරෙනවා බන්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මහා රෑ උන එකක්ද බන් අර CCTV footage එක අර තරන් කළු :eek::eek::eek:

    7.40 ගානට බන් වෙලා තියෙන්නේ...මේ කෙල්ලෝ එක්කෝ වැඩිය රේල් පාරවල් අවට ගැවසිලා නැහැ...එක්කෝ මුන්ට රේල් පාර කියන ඒක එහෙම පිටින් ම අමතක වුනා...කෝච්චියේ ඩ්‍රයිවර් කාරයට හෝන් එකවත් ගහන්න වෙලාවක් තිබ්බේ නැතුව ඇති.පෙන්නේ නැහැනේ...අස්සෙන් මතු වෙනකොට ඌ කොහොමද හිතන්නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :no:Because of the energy intensity at the time of death they will wonder in samsara without a womb for a very long period of time.This is why Buddhist allways say mewani akal maranayak nowewa.

    Wow.!you seems very confident that u know how shit happens..:lol:

    කෝච්චි වලට අහුවෙලා මැරෙන එක කරුමයක් පෙස්ටියට කියල බොඩියක් ඉතුරු වෙන්නෙ නෑ මේ කේස් එකේනම් මැරෙන්ඩම පනිනව වගේ දෙවෙනි කෙල්ලවත් බේරුනෙ නෑනෙ :(

    Marunata passe bodiyata mona unama mokada bn..

    මැරෙන උන්ට වඩා ජීවත් වෙලා ඉන්න උන්ටනේ බන් දුක...අපිට මෙහෙම අවුල් නම් අම්ම තාත්තට කොහොම ඇතිද? පවුද්ගලික අත්දැකීමක් තියෙන නිසා ඒක හොදටම තේරෙනවා බන්...

    Ow eka aththa... pawule ayata nam dukai thama...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :no:Because of the energy intensity at the time of death they will wonder in samsara without a womb for a very long period of time.This is why Buddhist allways say mewani akal maranayak nowewa.

    Could you elaborate more?
    How can a person being dead in a young age be a obstacle to find a proper womb to inhabit along the sansara??:confused::confused:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වයසට වැඩිය ඇඟ මේරුවම ඔහොම දේවල් වෙනවා. ඇඟ ලොකු උනාට මොලේ පොඩීනේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    7.40 ගානට බන් වෙලා තියෙන්නේ...මේ කෙල්ලෝ එක්කෝ වැඩිය රේල් පාරවල් අවට ගැවසිලා නැහැ...එක්කෝ මුන්ට රේල් පාර කියන ඒක එහෙම පිටින් ම අමතක වුනා...කෝච්චියේ ඩ්‍රයිවර් කාරයට හෝන් එකවත් ගහන්න වෙලාවක් තිබ්බේ නැතුව ඇති.පෙන්නේ නැහැනේ...අස්සෙන් මතු වෙනකොට ඌ කොහොමද හිතන්නේ...

    :lol::lol::lol::lol::lol:

    මොන හෝන්ද බන් කෝච්චිය එන්නෙම 80-90 වගේ. උන් ඩබල පැන්නෙ එන්ජිම පහු වෙනවත් එක්කමනෙ.ඩ්‍රයිවර් සීන් එක දකින්න ඇත්තෙත් නිව්ස් වලින් වෙන්න ඇති. අනිවා මුන් ස්ටෑම්ප් පාරක්වත් දාල ඉන්න ඇත්තෙ. 18 බච්චිලා. පව් මුන්ගෙ අම්මලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    :lol::lol::lol::lol::lol:

    ඩ්‍රයිවර් සීන් එක දකින්න ඇත්තෙත් නිව්ස් වලින් වෙන්න ඇති.

    :lol:
    මයිත්‍රීපාල අයියා මතක් වුණා™
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,327
    41,192
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    :lol::lol::lol::lol::lol:

    මොන හෝන්ද බන් කෝච්චිය එන්නෙම 80-90 වගේ. උන් ඩබල පැන්නෙ එන්ජිම පහු වෙනවත් එක්කමනෙ.ඩ්‍රයිවර් සීන් එක දකින්න ඇත්තෙත් නිව්ස් වලින් වෙන්න ඇති. අනිවා මුන් ස්ටෑම්ප් පාරක්වත් දාල ඉන්න ඇත්තෙ. 18 බච්චිලා. පව් මුන්ගෙ අම්මලා
    ammala mama balagannam- umbe amma balagannawa wage. :lol::P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    hfc001gossiplankanews.jpg

    hfc002gossiplankanews.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Could you elaborate more?
    How can a person being dead in a young age be a obstacle to find a proper womb to inhabit along the sansara??:confused::confused:

    Not necessarily young age but by sudden death,accident or suicide.All we are a result of a energy vibration.Science also agrees that we exist as a frequency.Physicality is an illusion.once you die as a result of sudden fear when there is so much energy intensity left it is hard to transfer into a womb because the energy is too intense to carry on.So the remaning energies has to wonder around till the energies slow down to match womb frequencies.This is why suicide is discouraged because when there is no intellect to function after death fear can multiple into countless numbers.If there is intellect we can waste those energies.But since there is no intellect functioning after death fear or happiness can multiple into thousand folds.This is why we buddhist chant pirith because if the dead person is in a state of fear the vibration sound of pirith can put him/her into a pleasant state.so the pleasant energies multiple by thousand times also.These states are called hell or heaven depending on the state you are in.I may sound pure bullshiting but just because you asked i commented.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :lol:
    මයිත්‍රීපාල අයියා මතක් වුණා™

    මයිත්‍රී ඉරිද පත්තරෙන් දකී හිටන්™ :yes::yes::yes:

    ඉට පස්සෙ සදුදට ටිවී එකේ මොකක් හරි මගුලක් කියයි :lol: