Girls who died in train accident in dehivala

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Possible,women are very weak in nature predicting speed and target.
    කුඩු ගහල ගුලි ගහල නෙමෙයි. මෙන්න මේ කාරනේ නිසා තමයි කෙල්ලො දෙන්න හැප්පෙන්නෙ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    එක අතකින් මුන්ව කෝච්චියට අහුවුන එක හොදයි බන් වාහනයකට යට වෙන්නේ නැතුව. මුන් දෙන්නා හෙන පෝසත් වගේ ,ඉතින් ඕක කනේ ගහගෙන අහිංසක මිනිහෙක්ගේ වාහනයකට යට වුනා නම්, අරූට එහෙනම් අද අම්බානෙකට පොලිසියෙන් කන්නත් වෙනවා, හිරේ යන්නත් වෙනවා, දඩ කන්නත් වෙනවා, ජීවිතය නාස්ති කරගන්නත් වෙනවා, ඌගේ පවුලත් ඉවර වෙනවා.​
    :nerd::nerd::nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    How do you know?:confused:
    අනික මුන් දෙන්න කිසිම සැලකිල්ලක් නැතුව පනින්නෙ. අනිව හෙඩ් සෙට් ගහගෙන ඉඳල තියෙනව.

    පලවෙනි කෙල්ලෙ කෝච්චිය එනකොට හරියටම රේල් පාරෙ දෙවැනි කෙල්ල බිම බලගෙන දුවගෙන එන්නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනාත කුකුල් සිංහලුන්ට ගැලපෙන දේවල් නෙමෙයි පොෂ් කියන්නේ...අපේ එවුන් පොෂ් වෙන්න ගිහින් තමා සේරම කරගන්නේ...මොනවා වුනත් අවුරුදු 19 ට මේ වගේ ඇඟක් තියෙන්නේ කොහොමද කියන එක මට නම් ටිකක් පුදුමයි...මම ඉස්කෝලේ යන කාලේ උ.පෙ. කරපු කෙල්ලෝ ඇටි කිච්චියෝ වගේ...මුන් බලහල්ලකෝ...:shocked:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනික මුන් දෙන්න කිසිම සැලකිල්ලක් නැතුව පනින්නෙ. අනිව හෙඩ් සෙට් ගහගෙන ඉඳල තියෙනව.

    පලවෙනි කෙල්ලෙ කෝච්චිය එනකොට හරියටම රේල් පාරෙ දෙවැනි කෙල්ල බිම බලගෙන දුවගෙන එන්නෙ.

    Could someone be chasing these girls? It is also a possibility in my opinion!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    පව් බන් මෝඩකම. . මෙහෙම මැරෙන්න නම් මොකක් හරි අවුලක් කරලම තියෙනවා. . :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනාත කුකුල් සිංහලුන්ට ගැලපෙන දේවල් නෙමෙයි පොෂ් කියන්නේ...අපේ එවුන් පොෂ් වෙන්න ගිහින් තමා සේරම කරගන්නේ...මොනවා වුනත් අවුරුදු 19 ට මේ වගේ ඇඟක් තියෙන්නේ කොහොමද කියන එක මට නම් ටිකක් පුදුමයි...මම ඉස්කෝලේ යන කාලේ උ.පෙ. කරපු කෙල්ලෝ ඇටි කිච්චියෝ වගේ...මුන් බලහල්ලකෝ...:shocked:

    Dan kale wenas uncle:P:lol::lol:.Dan kello kanne wadipura bath nemei chicken:P:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Could someone be chasing these girls? It is also a possibility in my opinion!!

    පාර පැත්තේ ඉදන් වගේ නේද දුවන් එන්නේ? වාහනත් ඕනේ තරම් ඒ පැත්තෙන් යනවා පෙන්නේ? පාර හරහට ඔහොම එළවන් එයිද? :confused: අනික දුවන්න තරම් එහෙම කලාවක් නෙවෙයි ඔතන..:sorry: