girlsla smoke karana eka gana oyala mokakda hithanne?

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෙල්ලෙක් උණත්, කොල්ලෙක් උණත් සිගරට් බොනකොට මෝඩ පාටයි.
ළඟ ඉන්න බෑ, ගඳයි.:P
 
  • Like
Reactions: koondeGoda

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මොකා උනත් smoke කරන එකා පිස්සෙක් ........මම smoke කරන අයට පොඩ්ඩක්වත් කැමැති නෑ ..............
 
  • Like
Reactions: koondeGoda

sharpan

Member
Oct 22, 2009
627
13
0
ciga bona eka puruddak kara ganna narakai. drink ekak daddi tension eka adu karaganna ehema biwwata kamak na. ciga biwwa, biwwe na kiyala wenasaka na banz kello kohamath sexy thama. habai sallikara sexxy kello ciga wadiyen bonawa thama.ehema nathiwa ciga biwata sexy wen na :lol::lol::lol::lol::lol::lol:
mage kisi awlkan na lankawe kello monawa biwwath :lol::lol::lol:
 

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    aint at all sessy . .

    m agnst it

    bt my bros smoke, alot :(


    u against it coz u dont like it...

    but if we go outside, (means for the 1st class society as everyone sayin) you can understand the what the reality is... :) :)

    to smoke or not to smoke, its upto the girls...



    if my girl is smoking too, im not sayin to stop it. coz that's her wish... :D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    වදුරෙක්ගෙන් ගෝරිල්ලෙක්ගෙන් වගේ අහල බලන්න, සමහරවිට උන්ට එහෙම සෙක්සී වගේ පේනවා ඇති
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    thama lankawe girls la smoke karanne podda denayi, eth godak high class aya thamayi smoke karanne?

    ithin oyagollo e gana hithanne mokakda?

    girlsla smoke karanakota sexy wageda?

    සෙක්සි?.
    කොල්ලො බිව්වත්, කෙල්ලො බිව්වත්, නපුංසකයො බිව්වත් (බොන එවුන්නම් කොහොමත් නපුංසක වෙනවා. ඒක වෙනම කතාවක්) බොන එක හොඳ නෑ. මේවට උල්පන්දම් දෙන්න එපා.
    :no:

    Fake ID වලින් ඇවිල්ලා, ආපු අලුත මේ වගේ ගොන් ත්‍රෙඩ් එකක් දාලා කරල තියෙන්නෙත් නපුංසක වැඩක් තමා.
     
    Last edited:

    Sparkling

    Member
    Dec 30, 2009
    27
    1
    0
    Colombo
    Being brutally honest I will admit i do enjoy a cigarette occasionally but it's not sexy or beautiful. Smoking honda naha. :no::no:
    Mama addict wune curiosity ekata bfgen illan try karala. Hope i hadn't. :sorry: