Github කියන්නෙ මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Github කියන්නෙ මොකක්ද

    github.com කියන්නෙ මොකක්ද....මේකෙන් වෙන්නෙ මොකක්ද...දන්න කෙනෙක් කියන්ඩකෝ...:cool::cool:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Version Controlling පහසුකම දෙන web service එකක්, Version Controlling දෙන service එකකදී, අපිට අපේ Project එකේ Step by Step Code තියාගන්න පුළුවන්..

    අපි වෙනම Backup දාන්න ඕනා නැහැ.. ඒවගේම එකම Project එකක කිහිපදෙනෙක්ට එකවර වැඩ කරන්න පුළුවන්.. :rolleyes: තව ඉතින් දේවල් පුලුවන්.හිතපන් උඹ ඉන්නවා දඹානේ,යාලුවා ඉන්නවා මහියන්ගනේ.ඉතින් උඹ මහියංගනේ යන්ඩ ඕනි වත් යාලුවා දඹානේ එන්ඩවත් ඕනි නෑ...දෙන්නට ගෙවල් වල ඉඳාලා තමන්ගෙ පාර්ට් එක කරන්ඩ පුලුවන්,උඹේ යාලුවා කරපු එඩිට්ස් එහෙම වෙනමම පෙනනවා...මට වඩා දෙයක් දන්න උන් මේකෙ ඉන්නවා..බලපන් කියයි :)
     
    Last edited:
    • Like
    Reactions: madhawavish

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    මම බෙනා;21797154 said:

    yup. this
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    GitHub thama mage favorite ma code repository aka. Bump. Kattiya pahadili karala thibba mokadda GitHub kiyanne kiyala. Man apahu kiyanna yanne na a nisa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මම බෙනා;21797154 said:
    Version Controlling පහසුකම දෙන web service එකක්, Version Controlling දෙන service එකකදී, අපිට අපේ Project එකේ Step by Step Code තියාගන්න පුළුවන්..

    අපි වෙනම Backup දාන්න ඕනා නැහැ.. ඒවගේම එකම Project එකක කිහිපදෙනෙක්ට එකවර වැඩ කරන්න පුළුවන්.. :rolleyes: තව ඉතින් දේවල් පුලුවන්.හිතපන් උඹ ඉන්නවා දඹානේ,යාලුවා ඉන්නවා මහියන්ගනේ.ඉතින් උඹ මහියංගනේ යන්ඩ ඕනි වත් යාලුවා දඹානේ එන්ඩවත් ඕනි නෑ...දෙන්නට ගෙවල් වල ඉඳාලා තමන්ගෙ පාර්ට් එක කරන්ඩ පුලුවන්,උඹේ යාලුවා කරපු එඩිට්ස් එහෙම වෙනමම පෙනනවා...මට වඩා දෙයක් දන්න උන් මේකෙ ඉන්නවා..බලපන් කියයි :)

    oya net beans wage ide ehekinuth oya wadema karagatthakine:P:P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    github.com කියන්නෙ මොකක්ද....මේකෙන් වෙන්නෙ මොකක්ද...දන්න කෙනෙක් කියන්ඩකෝ...:cool::cool:

    මෙහෙම හිතපන්. උබ ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. එක මචං ඇමරිකාවේ රුසියාවේ සහ ලංකාවේ ඉන්න සෙට් එකක් එක පාර එඩිට් කාරනාව..දැන් මොකද වෙන්නේ
    1. උබ එඩිට් කරලා ෆයිල් එක යවන්න ඕනේ ඇමරිකන් එකාට. උ එඩිට් කරලා යවන්න ඕනේ රුසියන් එකාට. කොටින්ම උබට එඩිට් කරන්න ඕනේ උනාම උබ දන්නේ නැ කා ලගද අලුත්ම එක තියෙනේ කියල.

    මේකට විසදුමක් තමා git එක . වෙන්නේ මෙහෙමයි
    1. උබ git එකේ ගිණුමක් හදාගෙන එකේ ප්‍රොජෙක්ට් එකක් හදල අර ෆයිල් එක හොස්ට් කරනවා.
    2. දැන් ඇමරිකා රුසියන් උබ 3 දෙනාම git එකේ client එක ගන්නවා උබේ PC එකට.
    (mekata kiyanne PUL karanawa kiyala. PUL request ekak yawanawa)
    3.දැන් උබලා 3 දෙනාම එඩිට් කරලා PUSH කරලා දානවා අයිමත්
    4. git එකෙන් ගානට ෆයිල් එක වෙනස් කරල්නවා උබල 3 දෙනාගේම දේවල් හිටින්න.

    ඕක තමා සරලව. ඔයිට වඩා සැහෙන්න ලොකු process එකක් කරනවා git එක එක්ක developers ලා. ඕනේ නම් කියලා දෙන්නම්
     
    • Like
    Reactions: madhawavish

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    oke dan api join wela nathi project eheka wunath source codes apita ganda puluhanda..:P:P

    Ow public repository wala thiyena code aka ona kenekuta ganna puluwan. Private nam a project akata assign karala thiyena team ekata witharai puluwan.

    Godak open source project thiyenne public nisa apita contribute karanna puluwan.
     
    • Like
    Reactions: madhawavish

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Github කියන්නේ Git භාවිතා කරලා version control කරන ප්‍රොජෙක්ට් හොස්ට් කරන්න දෙන ෆ්‍රී සර්විස් එකක්...:yes: (මේ හොස්ට් කරන කෝඩ් බේස් එකට කියන්නේ repository එකක් කියල) ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට්ස් ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන්..ප්‍රයිවට් ගන්නවානම් සල්ලි ගෙවන්න ඕනේ...

    ගිට් කියන්නේ වර්ෂන් කොන්ට්‍රෝල් කරන ටූල් එකක්..වර්ෂන් කන්ට්‍රෝල් කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක කරන වෙනස්කම් එකෙන් එකට ට්‍රක් කරගෙන ඒවා පස්සේදී උනත් ඒ ඒ කාලවල කරපු වෙනස් කම් බලන්න හරි, ඒවාට මාරු කරගන්න හරි පුළුවන් විදිහට වැඩ කරන එක...ඇත්තම කිව්වොත් ගිට්හබ් එකෙන් නෙමෙයි වර්ෂන් කොන්ට්‍රෝල් කරන්නේ..git එකෙන් තමයි කරන්නේ...ගිට්හබ් එකේ අපිට ඒ කෝඩ් බේස් එක හොස්ට් කරගන්න පුළුවන්...තව අනිත් ඩිවලපර්ස් ල එක්ක එක ශෙයා කරගෙන වැඩ කරන්න පුළුවන්...

    ගිට්හබ් වගේ තව සයිට් තියෙනවා..බිට් බකට් කියන්නේ ඒ වගේ එකක්...:yes: තව තමන් ම හොස්ට් කරගන්නවා නම් ගිට් ලැබ් කියල එකකුත් තියෙනවා :yes:

    ඔන්න පුළුවන් විදිහට සම්පූර්ණ පිළිතුරක් දුන්න...:yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙහෙම හිතපන්. උබ ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. එක මචං ඇමරිකාවේ රුසියාවේ සහ ලංකාවේ ඉන්න සෙට් එකක් එක පාර එඩිට් කාරනාව..දැන් මොකද වෙන්නේ
    1. උබ එඩිට් කරලා ෆයිල් එක යවන්න ඕනේ ඇමරිකන් එකාට. උ එඩිට් කරලා යවන්න ඕනේ රුසියන් එකාට. කොටින්ම උබට එඩිට් කරන්න ඕනේ උනාම උබ දන්නේ නැ කා ලගද අලුත්ම එක තියෙනේ කියල.

    මේකට විසදුමක් තමා git එක . වෙන්නේ මෙහෙමයි
    1. උබ git එකේ ගිණුමක් හදාගෙන එකේ ප්‍රොජෙක්ට් එකක් හදල අර ෆයිල් එක හොස්ට් කරනවා.
    2. දැන් ඇමරිකා රුසියන් උබ 3 දෙනාම git එකේ client එක ගන්නවා උබේ PC එකට.
    (mekata kiyanne PUL karanawa kiyala. PUL request ekak yawanawa)
    3.දැන් උබලා 3 දෙනාම එඩිට් කරලා PUSH කරලා දානවා අයිමත්
    4. git එකෙන් ගානට ෆයිල් එක වෙනස් කරල්නවා උබල 3 දෙනාගේම දේවල් හිටින්න.

    ඕක තමා සරලව. ඔයිට වඩා සැහෙන්න ලොකු process එකක් කරනවා git එක එක්ක developers ලා. ඕනේ නම් කියලා දෙන්නම්
    :D:D
    Ow public repository wala thiyena code aka ona kenekuta ganna puluwan. Private nam a project akata assign karala thiyena team ekata witharai puluwan.

    Godak open source project thiyenne public nisa apita contribute karanna puluwan.
    :D:rofl:
    Github කියන්නේ Git භාවිතා කරලා version control කරන ප්‍රොජෙක්ට් හොස්ට් කරන්න දෙන ෆ්‍රී සර්විස් එකක්...:yes: (මේ හොස්ට් කරන කෝඩ් බේස් එකට කියන්නේ repository එකක් කියල) ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට්ස් ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන්..ප්‍රයිවට් ගන්නවානම් සල්ලි ගෙවන්න ඕනේ...

    ගිට් කියන්නේ වර්ෂන් කොන්ට්‍රෝල් කරන ටූල් එකක්..වර්ෂන් කන්ට්‍රෝල් කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක කරන වෙනස්කම් එකෙන් එකට ට්‍රක් කරගෙන ඒවා පස්සේදී උනත් ඒ ඒ කාලවල කරපු වෙනස් කම් බලන්න හරි, ඒවාට මාරු කරගන්න හරි පුළුවන් විදිහට වැඩ කරන එක...ඇත්තම කිව්වොත් ගිට්හබ් එකෙන් නෙමෙයි වර්ෂන් කොන්ට්‍රෝල් කරන්නේ..git එකෙන් තමයි කරන්නේ...ගිට්හබ් එකේ අපිට ඒ කෝඩ් බේස් එක හොස්ට් කරගන්න පුළුවන්...තව අනිත් ඩිවලපර්ස් ල එක්ක එක ශෙයා කරගෙන වැඩ කරන්න පුළුවන්...

    ගිට්හබ් වගේ තව සයිට් තියෙනවා..බිට් බකට් කියන්නේ ඒ වගේ එකක්...:yes: තව තමන් ම හොස්ට් කරගන්නවා නම් ගිට් ලැබ් කියල එකකුත් තියෙනවා :yes:

    ඔන්න පුළුවන් විදිහට සම්පූර්ණ පිළිතුරක් දුන්න...:yes:

    :love::love:ela ela
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මෙහෙම හිතපන්. උබ ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. එක මචං ඇමරිකාවේ රුසියාවේ සහ ලංකාවේ ඉන්න සෙට් එකක් එක පාර එඩිට් කාරනාව..දැන් මොකද වෙන්නේ
    1. උබ එඩිට් කරලා ෆයිල් එක යවන්න ඕනේ ඇමරිකන් එකාට. උ එඩිට් කරලා යවන්න ඕනේ රුසියන් එකාට. කොටින්ම උබට එඩිට් කරන්න ඕනේ උනාම උබ දන්නේ නැ කා ලගද අලුත්ම එක තියෙනේ කියල.

    මේකට විසදුමක් තමා git එක . වෙන්නේ මෙහෙමයි
    1. උබ git එකේ ගිණුමක් හදාගෙන එකේ ප්‍රොජෙක්ට් එකක් හදල අර ෆයිල් එක හොස්ට් කරනවා.
    2. දැන් ඇමරිකා රුසියන් උබ 3 දෙනාම git එකේ client එක ගන්නවා උබේ PC එකට.
    (mekata kiyanne PUL karanawa kiyala. PUL request ekak yawanawa)
    3.දැන් උබලා 3 දෙනාම එඩිට් කරලා PUSH කරලා දානවා අයිමත්
    4. git එකෙන් ගානට ෆයිල් එක වෙනස් කරල්නවා උබල 3 දෙනාගේම දේවල් හිටින්න.

    ඕක තමා සරලව. ඔයිට වඩා සැහෙන්න ලොකු process එකක් කරනවා git එක එක්ක developers ලා. ඕනේ නම් කියලා දෙන්නම්

    pull request එකක් කියන්නේ මේක නෙමේ පුතී. ඔය කියල තියන එකට කියන්නේ pull කරනවා කියල.

    Pull requests let you tell others about changes you've pushed to a GitHub repository. Once a pull request is sent, interested parties can review the set of changes, discuss potential modifications, and even push follow-up commits if necessary.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Github කියන්නේ Git භාවිතා කරලා version control කරන ප්‍රොජෙක්ට් හොස්ට් කරන්න දෙන ෆ්‍රී සර්විස් එකක්...:yes: (මේ හොස්ට් කරන කෝඩ් බේස් එකට කියන්නේ repository එකක් කියල) ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට්ස් ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන්..ප්‍රයිවට් ගන්නවානම් සල්ලි ගෙවන්න ඕනේ...

    ගිට් කියන්නේ වර්ෂන් කොන්ට්‍රෝල් කරන ටූල් එකක්..වර්ෂන් කන්ට්‍රෝල් කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක කරන වෙනස්කම් එකෙන් එකට ට්‍රක් කරගෙන ඒවා පස්සේදී උනත් ඒ ඒ කාලවල කරපු වෙනස් කම් බලන්න හරි, ඒවාට මාරු කරගන්න හරි පුළුවන් විදිහට වැඩ කරන එක...ඇත්තම කිව්වොත් ගිට්හබ් එකෙන් නෙමෙයි වර්ෂන් කොන්ට්‍රෝල් කරන්නේ..git එකෙන් තමයි කරන්නේ...ගිට්හබ් එකේ අපිට ඒ කෝඩ් බේස් එක හොස්ට් කරගන්න පුළුවන්...තව අනිත් ඩිවලපර්ස් ල එක්ක එක ශෙයා කරගෙන වැඩ කරන්න පුළුවන්...

    ගිට්හබ් වගේ තව සයිට් තියෙනවා..බිට් බකට් කියන්නේ ඒ වගේ එකක්...:yes: තව තමන් ම හොස්ට් කරගන්නවා නම් ගිට් ලැබ් කියල එකකුත් තියෙනවා :yes:

    ඔන්න පුළුවන් විදිහට සම්පූර්ණ පිළිතුරක් දුන්න...:yes:
    :yes::yes::yes: