Github කියන්නෙ මොකක්ද
github.com කියන්නෙ මොකක්ද....මේකෙන් වෙන්නෙ මොකක්ද...දන්න කෙනෙක් කියන්ඩකෝ...

තව ඉතින් දේවල් පුලුවන්.හිතපන් උඹ ඉන්නවා දඹානේ,යාලුවා ඉන්නවා මහියන්ගනේ.ඉතින් උඹ මහියංගනේ යන්ඩ ඕනි වත් යාලුවා දඹානේ එන්ඩවත් ඕනි නෑ...දෙන්නට ගෙවල් වල ඉඳාලා තමන්ගෙ පාර්ට් එක කරන්ඩ පුලුවන්,උඹේ යාලුවා කරපු එඩිට්ස් එහෙම වෙනමම පෙනනවා...මට වඩා දෙයක් දන්න උන් මේකෙ ඉන්නවා..බලපන් කියයි
මම බෙනා;21797154 said:Version Controlling පහසුකම දෙන web service එකක්, Version Controlling දෙන service එකකදී, අපිට අපේ Project එකේ Step by Step Code තියාගන්න පුළුවන්..
අපි වෙනම Backup දාන්න ඕනා නැහැ.. ඒවගේම එකම Project එකක කිහිපදෙනෙක්ට එකවර වැඩ කරන්න පුළුවන්..තව ඉතින් දේවල් පුලුවන්.හිතපන් උඹ ඉන්නවා දඹානේ,යාලුවා ඉන්නවා මහියන්ගනේ.ඉතින් උඹ මහියංගනේ යන්ඩ ඕනි වත් යාලුවා දඹානේ එන්ඩවත් ඕනි නෑ...දෙන්නට ගෙවල් වල ඉඳාලා තමන්ගෙ පාර්ට් එක කරන්ඩ පුලුවන්,උඹේ යාලුවා කරපු එඩිට්ස් එහෙම වෙනමම පෙනනවා...මට වඩා දෙයක් දන්න උන් මේකෙ ඉන්නවා..බලපන් කියයි

GitHub thama mage favorite ma code repository aka. Bump. Kattiya pahadili karala thibba mokadda GitHub kiyanne kiyala. Man apahu kiyanna yanne na a nisa

github.com කියන්නෙ මොකක්ද....මේකෙන් වෙන්නෙ මොකක්ද...දන්න කෙනෙක් කියන්ඩකෝ...![]()

oke dan api join wela nathi project eheka wunath source codes apita ganda puluhanda..![]()
(මේ හොස්ට් කරන කෝඩ් බේස් එකට කියන්නේ repository එකක් කියල) ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට්ස් ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන්..ප්‍රයිවට් ගන්නවානම් සල්ලි ගෙවන්න ඕනේ...
තව තමන් ම හොස්ට් කරගන්නවා නම් ගිට් ලැබ් කියල එකකුත් තියෙනවා 

මෙහෙම හිතපන්. උබ ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. එක මචං ඇමරිකාවේ රුසියාවේ සහ ලංකාවේ ඉන්න සෙට් එකක් එක පාර එඩිට් කාරනාව..දැන් මොකද වෙන්නේ
1. උබ එඩිට් කරලා ෆයිල් එක යවන්න ඕනේ ඇමරිකන් එකාට. උ එඩිට් කරලා යවන්න ඕනේ රුසියන් එකාට. කොටින්ම උබට එඩිට් කරන්න ඕනේ උනාම උබ දන්නේ නැ කා ලගද අලුත්ම එක තියෙනේ කියල.
මේකට විසදුමක් තමා git එක . වෙන්නේ මෙහෙමයි
1. උබ git එකේ ගිණුමක් හදාගෙන එකේ ප්‍රොජෙක්ට් එකක් හදල අර ෆයිල් එක හොස්ට් කරනවා.
2. දැන් ඇමරිකා රුසියන් උබ 3 දෙනාම git එකේ client එක ගන්නවා උබේ PC එකට.
(mekata kiyanne PUL karanawa kiyala. PUL request ekak yawanawa)
3.දැන් උබලා 3 දෙනාම එඩිට් කරලා PUSH කරලා දානවා අයිමත්
4. git එකෙන් ගානට ෆයිල් එක වෙනස් කරල්නවා උබල 3 දෙනාගේම දේවල් හිටින්න.
ඕක තමා සරලව. ඔයිට වඩා සැහෙන්න ලොකු process එකක් කරනවා git එක එක්ක developers ලා. ඕනේ නම් කියලා දෙන්නම්

Ow public repository wala thiyena code aka ona kenekuta ganna puluwan. Private nam a project akata assign karala thiyena team ekata witharai puluwan.
Godak open source project thiyenne public nisa apita contribute karanna puluwan.

Github කියන්නේ Git භාවිතා කරලා version control කරන ප්‍රොජෙක්ට් හොස්ට් කරන්න දෙන ෆ්‍රී සර්විස් එකක්...(මේ හොස්ට් කරන කෝඩ් බේස් එකට කියන්නේ repository එකක් කියල) ඕපන් සෝර්ස් ප්‍රොජෙක්ට්ස් ෆ්‍රී හොස්ට් කරන්න පුළුවන්..ප්‍රයිවට් ගන්නවානම් සල්ලි ගෙවන්න ඕනේ...
ගිට් කියන්නේ වර්ෂන් කොන්ට්‍රෝල් කරන ටූල් එකක්..වර්ෂන් කන්ට්‍රෝල් කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක කරන වෙනස්කම් එකෙන් එකට ට්‍රක් කරගෙන ඒවා පස්සේදී උනත් ඒ ඒ කාලවල කරපු වෙනස් කම් බලන්න හරි, ඒවාට මාරු කරගන්න හරි පුළුවන් විදිහට වැඩ කරන එක...ඇත්තම කිව්වොත් ගිට්හබ් එකෙන් නෙමෙයි වර්ෂන් කොන්ට්‍රෝල් කරන්නේ..git එකෙන් තමයි කරන්නේ...ගිට්හබ් එකේ අපිට ඒ කෝඩ් බේස් එක හොස්ට් කරගන්න පුළුවන්...තව අනිත් ඩිවලපර්ස් ල එක්ක එක ශෙයා කරගෙන වැඩ කරන්න පුළුවන්...
ගිට්හබ් වගේ තව සයිට් තියෙනවා..බිට් බකට් කියන්නේ ඒ වගේ එකක්...තව තමන් ම හොස්ට් කරගන්නවා නම් ගිට් ලැබ් කියල එකකුත් තියෙනවා
ඔන්න පුළුවන් විදිහට සම්පූර්ණ පිළිතුරක් දුන්න...

ela elaමෙහෙම හිතපන්. උබ ටෙක්ස්ට් ෆයිල් එකක් හදනවා. එක මචං ඇමරිකාවේ රුසියාවේ සහ ලංකාවේ ඉන්න සෙට් එකක් එක පාර එඩිට් කාරනාව..දැන් මොකද වෙන්නේ
1. උබ එඩිට් කරලා ෆයිල් එක යවන්න ඕනේ ඇමරිකන් එකාට. උ එඩිට් කරලා යවන්න ඕනේ රුසියන් එකාට. කොටින්ම උබට එඩිට් කරන්න ඕනේ උනාම උබ දන්නේ නැ කා ලගද අලුත්ම එක තියෙනේ කියල.
මේකට විසදුමක් තමා git එක . වෙන්නේ මෙහෙමයි
1. උබ git එකේ ගිණුමක් හදාගෙන එකේ ප්‍රොජෙක්ට් එකක් හදල අර ෆයිල් එක හොස්ට් කරනවා.
2. දැන් ඇමරිකා රුසියන් උබ 3 දෙනාම git එකේ client එක ගන්නවා උබේ PC එකට.
(mekata kiyanne PUL karanawa kiyala. PUL request ekak yawanawa)
3.දැන් උබලා 3 දෙනාම එඩිට් කරලා PUSH කරලා දානවා අයිමත්
4. git එකෙන් ගානට ෆයිල් එක වෙනස් කරල්නවා උබල 3 දෙනාගේම දේවල් හිටින්න.
ඕක තමා සරලව. ඔයිට වඩා සැහෙන්න ලොකු process එකක් කරනවා git එක එක්ක developers ලා. ඕනේ නම් කියලා දෙන්නම්
Pull requests let you tell others about changes you've pushed to a GitHub repository. Once a pull request is sent, interested parties can review the set of changes, discuss potential modifications, and even push follow-up commits if necessary.