Github කියන්නෙ මොකද්ද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    අහා.. ඒවා තමා අර contributions නේද?

    සයිට් එක ඇතුලෙම රන් කරල බලන්න පුලුවන්ද?
    (y):-)
    ------ Post added on Sep 3, 2021 at 12:06 AM
    Pantheon වගේ DevOps platform වලට GitHub integrate කරලා පුළුවන් හැබැයි pay කරන්න ඕනේ
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.:D
    ඔන්න ලොකුම වැරැද්ද. ඔක්කොම ලේසියෙන් හම්බෙනකන් බලන් ඉන්නව.
    දන්න දෙයක් කියල දෙන්න හිතෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Pantheon වගේ DevOps platform වලට GitHub integrate කරලා පුළුවන් හැබැයි pay කරන්න ඕනේ
    version controlling
    U can manage releases bro
    also learn git commands
    (y) :-)

    ඔන්න ලොකුම වැරැද්ද. ඔක්කොම ලේසියෙන් හම්බෙනකන් බලන් ඉන්නව.
    දන්න දෙයක් කියල දෙන්න හිතෙන්නෙ නෑ.
    Me dawas tika pahu unama wadeta bahinna ona :-)
    ------ Post added on Sep 3, 2021 at 10:33 AM
     
    • Like
    Reactions: TNHM

    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    Git kiyaney Local repository eka.. oya local computure eke project ekak karnawanam oyata git install karagena local pc eke version control karanna puluwan..
    But oya local computer eke thiyana code eka wena kenekuta access karanna baa.. A time ekedhi oyata oni wenawa eka share karanna.... GITHUB ekedhi karanney oya oyage project eka .. a kiyaney oyage cod eka push karnawa cloud space ekakata...so eka privacy anuwa a code eka wena kenekuta access karanna puluwan... oyata oni welawata a code eka local aragena onima chnge ekka karala aith commit karannath puluwan...
     
    • Love
    Reactions: Smartm

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,852
    4,178
    113
    1630687766623.jpeg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,108
    113
    🤍
    Github කියන්නෙ මොකද්ද?

    contributions,Repositories අරවා මේවා කියන්නෙ මොනවද?

    Github එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ.

    හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.:D

    සරලව OS software අරවා මේවා තියන තැනක් හා ඒවා ඩිවලොප් කරන අයගෙ එකතුවක් කියලා දන්නවා.

    දැන් ෆේස්බුක් නම් ටයිම්ලයින් එක,ප්‍රොෆ‍යිල් එක,පේජ්, ග්ෲප් තියනවා...ඒකේ පොස්ට් කරන්න,කමෙන්ට් කරන්න සරලව තියනවා.

    කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මා,අනිත් අයගෙ ඒවා කියෙවුවා, ඒවට රිප්ලයි කරා.

    ඒත් මේ සයිට් එක ඇතුලෙ තියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ:eek:
    Programming walata atha gahuwada kohomada dan thathwe?////
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මේකට ටිකක් හරි අදාළ වෙන ප්‍රශ්නයක් අහන්න දන්න අය කියල දෙන්නකෝ.

    දැන් ඔය සොෆ්ට්වෙයා එක එක වර්ෂන් වලට numbers දෙන්නෙ කොහොමද? ඒ කිව්වෙ v2 , v2.1 , v2.5.2.26 වගේ නම්බර් තියෙන්නෙ. ඒව දෙන standard විදියක් තියෙනවද?
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    Repositories කියන්නෙ ඩේටා ගබඩා කරල තියෙන නැනකට. මෙකේ contributers la ගොඩක් codes add කරල තියෙනව. ඔනි කෙනෙක්ට අරන් බලන්න පුලුවන්. ගැලපෙන ඒව හොය ගන්න පුලුවන්.

    In security aspect , free codes professionally use karanna hoda ne .
     
    • Love
    Reactions: dewmal nilanka

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Github කියන්නෙ මොකද්ද?

    contributions,Repositories අරවා මේවා කියන්නෙ මොනවද?

    Github එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ.

    හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.:D

    සරලව OS software අරවා මේවා තියන තැනක් හා ඒවා ඩිවලොප් කරන අයගෙ එකතුවක් කියලා දන්නවා.

    දැන් ෆේස්බුක් නම් ටයිම්ලයින් එක,ප්‍රොෆ‍යිල් එක,පේජ්, ග්ෲප් තියනවා...ඒකේ පොස්ට් කරන්න,කමෙන්ට් කරන්න සරලව තියනවා.

    කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මා,අනිත් අයගෙ ඒවා කියෙවුවා, ඒවට රිප්ලයි කරා.

    ඒත් මේ සයිට් එක ඇතුලෙ තියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ:eek:
    PornHub for Developer

    man hithanne ehema kiwwama hariyatama therum yanna athi
     
    • Haha
    Reactions: dewmal nilanka