Pantheon වගේ DevOps platform වලට GitHub integrate කරලා පුළුවන් හැබැයි pay කරන්න ඕනේඅහා.. ඒවා තමා අර contributions නේද?
සයිට් එක ඇතුලෙම රන් කරල බලන්න පුලුවන්ද?
------ Post added on Sep 3, 2021 at 12:06 AM

ඔන්න ලොකුම වැරැද්ද. ඔක්කොම ලේසියෙන් හම්බෙනකන් බලන් ඉන්නව.හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.![]()
PornHub for developers
Pantheon වගේ DevOps platform වලට GitHub integrate කරලා පුළුවන් හැබැයි pay කරන්න ඕනේ
version controlling
U can manage releases bro
also learn git commands
Me dawas tika pahu unama wadeta bahinna onaඔන්න ලොකුම වැරැද්ද. ඔක්කොම ලේසියෙන් හම්බෙනකන් බලන් ඉන්නව.
දන්න දෙයක් කියල දෙන්න හිතෙන්නෙ නෑ.

Programming walata atha gahuwada kohomada dan thathwe?////Github කියන්නෙ මොකද්ද?
contributions,Repositories අරවා මේවා කියන්නෙ මොනවද?
Github එකෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ.
හොයන්න කම්මැලි කමට කෙලින්ම මේකේ දැම්මෙ සින්හලු.
සරලව OS software අරවා මේවා තියන තැනක් හා ඒවා ඩිවලොප් කරන අයගෙ එකතුවක් කියලා දන්නවා.
දැන් ෆේස්බුක් නම් ටයිම්ලයින් එක,ප්‍රොෆයිල් එක,පේජ්, ග්ෲප් තියනවා...ඒකේ පොස්ට් කරන්න,කමෙන්ට් කරන්න සරලව තියනවා.
කිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මා,අනිත් අයගෙ ඒවා කියෙවුවා, ඒවට රිප්ලයි කරා.
ඒත් මේ සයිට් එක ඇතුලෙ තියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑනෙ![]()
PornHub for DeveloperGithub කියන්නෙ මොකද්ද?